දැන් අපේ බිල සාමන්යෙන් 3500ක් වගේ වෙනවා.. බැරි වෙලාවත් ෆයිබර් ගත්තොත් කීයක් වගේ වෙයිද මචං.. Peotv silver with web family thiyenne .. Calls walata yanne 600k wage.. Eken 400k discount
Mehe adinawa bn. Dan dawas ganak idan watema adinawa. Ungen ahuwama kiwwe browns eken karanawa kiyala. Slt...