1. MiyuB

    8GB DDR3 රැම් එකක් ඕන අඩුවට. 😣

    ow ram ekama newei ban hethuwa ... mage thiyenne i7 4th gen lap ekak ... ram eka 8gb.. me specs athi godak programme walata.. magenam ekama aula hard eka thama.. eka godak welawata slow..
  2. MiyuB

    8GB DDR3 රැම් එකක් ඕන අඩුවට. 😣

    dan thiyenne ram eka keeyada bn? ubata hodatama sureda ram eke thama seen eka thiyenne kiyala.. poddak hard eka ganath balapn
  3. MiyuB

    තාත්තට සිරෝසිස් හැදුනා 💔

    එහෙම තමා මචං දැනට කරගෙන යන්නේ.. 😐 ඒත් ඩිපෙන්ඩ් වෙනවා නේද මචං ඒක..
  4. MiyuB

    බූත දෝශයක්ද? 😐

    මොකක් හරි ප්‍රතිකර්මයක් තියෙනවද මචං? කොහොමත් මොනවහරි කරන්න ඕනේ මචං.. කිසි දියුනුවක් කල එලියක් නෑ අපේ ගෙදර..
  5. MiyuB

    බූත දෝශයක්ද? 😐

    ඔය උබ කියන හැමදේම වගේ තියෙනව මචං.. අපේ ගේ කොහොමත් ටිකක් අදුරුයි බං.. දවල්ට උනත් ටිකක් අදුරුයි... සීතල ගැනත් හරියටම කියන්න අමාරුයි .. අපි ටිකක් ගමක වගේ ඉන්න හින්ද.. කොහොමත් මේ පැත්ත රෑටත් සීතලයි.. පිරිත් පැන් ඉස්සා මචං පෙරෙයිදා.. ඒ වගේම බල්ලත් ඉන්නවා..රෑට එකපාරටම බුරන ගතියක් තියෙනවා.. ඒකනම් එක...
  6. MiyuB

    තාත්තට සිරෝසිස් හැදුනා 💔

    තාත්තට සිරෝසිස් හැදුනා බං .. මොනව කරන්නද කියල හිතාගන්න බෑ.. ස්ටේජ් 3 කියල තමා හිතන්නේ.. මොකද බඩ ඉදිමෙනවා.. තව කකුල් දෙක ටිකක් ඉදිමිලා තියෙන්නේ.. බීල නැතුව නිකන් හැදෙන එක කියල කියන්නේ.. ඒත් තාත්තා ඩ්‍රින්ක් එකත් දැම්මා ටිකක්.. කවුරුහරි ඉන්නවද බන් මේ ලෙඩෙත් එක්ක අත්දැකීම තියෙන අය.. අනික...
  7. MiyuB

    සිරෝසිස්

    මේක ලංකාවේ කරන්න පුලුවන්ද බං? තාත්තට හැදුනා බං අපේ.. අවුරුදු 60යි දැන් වයස.. කරන්න පුලුවන් වෙයිද? හාට් පේශන්ට් කෙනෙකුත් එක්ක අනික
  8. MiyuB

    බූත දෝශයක්ද? 😐

    meka aththada bn.. ?
  9. MiyuB

    බූත දෝශයක්ද? 😐

    මචං මං උබලගෙ ‍රිප්ලයි ඔක්කොම කියෙව්ව..එකින් එක රිප්ලයි කරන්න අමාරු හින්ද මෙහෙම දැම්මෙ.. මමත් මේව ගොඩක් විස්වාස කරන්නෙ නෑ.. ඒත් දැන් හැමදාම රෑට පිරිත් දාල හවසට ගෙදර වටේම දුම් එහෙම අල්ලලා කරනව.. කට්ටඩි තොවිල් පස්සෙනම් යන්නේ නෑ බන්...ඔවා පට්ට පල් බොරුනෙ.. ඒත් මනුස්සයෙක් කිව්වා ගෙදරට ආරක්ශාවක්...
  10. MiyuB

    🌟Netflix Giveaway🌟

    993
  11. MiyuB

    Laptop Hard disk - Brand new

    gahanna puluwn mchan... okata ssd ekak gahapan.. danena wenasak enawa... Solid state drive: 128GB SATA 3.0 M.2 SSD Solid state drive: 256GB SATA 3.0 M.2 SSD oya deka enawa kiyala thyenwa web eke
  12. MiyuB

    බූත දෝශයක්ද? 😐

    දෙයක් කියන්න තියෙනවා.. මේක තමා මේක කියන්න තියෙන හොදම තැන කියල හිතෙනවා එකයි කියන්නේ.. මම ඇත්තටම බූතයින් හොල්මන් නොපෙනන දෙවල් පොඩ්ඩක්වත් විස්වාස කරන්නේ නෑ.. ඒත් මේකනම් ඇත්තටම අත් විදින හින්ද මේකෙ දාන්නෙත්.. ගෙදර තැන් තැන් වලින් එක එක ගදවල් එනවා මචං.. ඒ කියන්නේ එක දිගට එන්නෙත් නෑ.. හැමවෙලේම...
  13. MiyuB

    මට මාර chance එකක් set උනා බොලව් !!

    සිරාවට බං ... මාත් කොරෝනා වලට කලින් ඕඩර් කලා කේබල් එකක්... තාම නෑ ඉතින්.. මොනව කරන්නද පෝස්ට් එකෙන් කෙලල ඇති එක්කෝ... ඒත් මන් රිෆන්ඩ් ඉල්ලුවේ නෑ.. මං ඒක සෙලර්ට කියල මැසේජ් එකක් දැම්මා.. මෙහෙමයි ආවේ නෑ.. කොරෝනා හින්ද වෙන්නති ඒත් මං රිෆන්ඩ් ඉල්ලුව්වෙ නෑ කියල .. උ තව එකක් ඩිස්කවුන්ට් දාල දෙන්නම්...
  14. MiyuB

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    polaganam sure karanna ba machan
  15. MiyuB

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    https://www.facebook.com/groups/1691732991063409/ මෙන්න මේ ගෲප් එකට ජොයින් වෙයන් මචං.. ඉස්සෙල්ල මමත් එක්කෙනෙක් වගේ මරල තියෙනවා... එත් සත්තු මරන්න අකමැති හින්ද හෙන ගේමක් දීල ඌවත් මරාගත්තේ.. මේ ගෲප් එකට ජොයින් උනාට පස්සේ දැන් සර්පයෝ අදුරගන්නත් පුලවන්... අනික දැන් මං අල්ලල ගෙනිහින් දානවා බෝතල්...
  16. MiyuB

    Java හෙල්ප් එකක්

    Java හොදටම පුලුවන් කව්රුහරි ඉන්නවද? මට හෙල්ප් එකක් ගන්න.. ලොන් කැල්කියුලේටර් එකක් හදාගන්න..
  17. MiyuB

    SLT GB අඩු කරල

    ow me seen eka atta... mata ekapaarak ohm una bn
  18. MiyuB

    Youtube එකේ ආදායම් වාර්තාව

    Channel eka meke dannepa .. ubata report gahai.. puluwan tharam hangala karan palayan
  19. MiyuB

    Huawei P30 Lite

    Huawei P30 Lite Phone 3k thiyenawa. brand new sealed pack with singer warranty. 35 gaane denawa.

    No contents