1. MiyuB

    SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

    මටනම් මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ බන් SLT එකෙන්... ලෙඩක් ආවොත් අද රිපෝට් කලොත් හෙට එනවා.. ඒ තරම් ෆාස්ට් මෙහෙනම්... අනික ටව්න් එකකත් නෙවෙයි ඉන්නෙ.. හද්ද ඩොටේ.. ටව්න් එකෙනුත් 9KM වගේ.. මේ දවස්වල උන් මොකක් හරි හින්ද හිර වෙලා ඇත්තේ මචං... අනික තමා මේ ලගදි කර්ෆිව් අස්සෙ රව්ටර් එකේ අවුලක්...
  2. MiyuB

    SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

    machan mokakda uba dala thiyena hutch package eka?>
  3. MiyuB

    සිහිය නැති කරද්දි

    නිකන්ම නින්ද යනවා වගේ බන්.. මටනම් මතක දෙනවා විතරයි
  4. MiyuB

    ප්‍රතිකාර කරන ලෙස ඉල්ලීම් කළත් පශු වෛද්‍යවරු ප්‍රතිකාර නොකරම උඩවලවට රැගෙන ගියා.. සුළු තුවාල තිබූ කලු කොටියා මිය යාම ගැටලුවක් – වනජීවි නිළධාරින්

    එත් මං දන්න තරමින් මාලක කියන්නෙ ගොඩක් අලි එහෙම බේරගත්තු කෙනෙක්.. සොබාදාරා එකේ ඉන්නෙ එයා නේද ගොඩක් වෙලාවට?
  5. MiyuB

    Grammarly premium account

    උබට grammerly premium එකක් දෙන්නම්... මම යූස් කරන එක... හැබැයි කැරි වැඩනම් කරන්නෙපා මචං...:yes::yes: මම කාටවත් දෙන්නෙත් නෑ .. කාලකන්නි වගේ පාස්වර්ඩ් මාරු කරන හින්ද.. උබ කතා කරන විදිහෙන් එහෙම නෑ වගේ.. PM එකක් දාපන්.. P.S : සල්ලී එපා.. වැඩේ කරගෙන තියෙන විදිහටම තියපන්
  6. MiyuB

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    ballawa bara karannepa bn.. Mageth inne labek thama.. Ganata thiyagena innwa..eka eka jathi denne naha gdkma bathui malui wage thama thiyenne .. bara wadi wela heart attack ei ilagata.. Mamanam kiyanne oka ikmnata hoda docekta pennana wei.. Ape ekkenageth habai thana thana chooty rathu rash tbba...
  7. MiyuB

    මාස්ක් for Sale

    මාස්ක් කැමතී ගානක් දෙන්න පුලුවන්
  8. MiyuB

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    Machan oka hoda doctor kenekta pennapan .. kanishka kiyala minuwangoda dial ekak innawa .. pora supiri.. danma hoda karaganin machan.. oka wadi unoth ballath mara dukak widi.. ubath e wagema kattak kai hoda karaganna.. balan innepa.. lablata rash wage ewa awma ikmnata wadi wenawa ... panuwo wage...
  9. MiyuB

    පාවිච්චි කරපු පුටුවක් ගන්න තැනක්..?

    eka hodai wage machan.. eth me welawe ganna nam amarui ochchara ekak wadi bn echchara ekak danma... passe balanawa ikman eke 7000 ganata thibba machan ekak
  10. MiyuB

    Xiaomi Redmi 8A or 8A Dual

    20 22i mchn
  11. MiyuB

    Xiaomi Redmi 8A or 8A Dual

    note 7 eka ganna baha bro me ganata
  12. MiyuB

    Xiaomi Redmi 8A or 8A Dual

    thaththata thaggakata denna ban...eccharama lokuwta oneth naha..eth e range eke thiyena hodama ekak baluwe ekai machan kohenda ganna puluwan... man uben sim ekak aragena thiyenaw issella..adu karanna barida chuttak>?
  13. MiyuB

    Xiaomi Redmi 8A or 8A Dual

    kattiyak kiyanawa ehemalu... samaha aya kiyanawa ehema nahalu.. eth me range eke oya perfomance thiyena wena phone ekak nahane bn ganna.. samsung A20 eka kohomada?
  14. MiyuB

    පාවිච්චි කරපු පුටුවක් ගන්න තැනක්..?

    මං බැලුවේ 10කට වගේ මචං.. මෙච්චර ගානක් මේ වෙලාවේ පුටුවකට යට කරන්න අමාරුයි... :yes: :yes:
  15. MiyuB

    Xiaomi Redmi 8A or 8A Dual

    මේක යූස් කරන කවුරුහරි මේකෙ ඉන්නවද? මෙකේ තියෙනවා කියන සිග්නල් අවුල සැරටම තියෙනවද? ඒ වගේම මේ දවස්වල මේක අඩුවට ගන්න පුලුවන් අදුරන කවුරුහරි ඉන්නවනම් සෙට් කරපන්කෝ.ලොකු උදව්වක් මචං ඒක..:yes::yes::yes:
  16. MiyuB

    Buykorea eken vga ekak

    :yes: :yes: :yes: :yes: :yes: හාර්ඩ් ඩිස්ක් උනත් යූස් කරපුව ගන්න හොද නෑ බන්.. රැම් ප්‍රොසා වගේනම් ශේප්//
  17. MiyuB

    පාවිච්චි කරපු පුටුවක් ගන්න තැනක්..?

    aluth ewa ganna salli naha broo ..damro eke sahena ganan neda? munge bala badu kiyala google reviews wala tiyenw mchn...man check krla balannam
  18. MiyuB

    පාවිච්චි කරපු පුටුවක් ගන්න තැනක්..?

    Thanin thana hoya hoya yanna one nehh ban.. Hariyatama place ekak danne nadda?

    No contents