ඔව් හමුදාව උන්ගෙ රාජකාරිය කරන්න නම් යන්ත්ර වගේ වෙන්න ඕන කියන එක හරි, කියලා හිතමු. එහෙනම් හමුදාවට මේ දේවල් කරන්න දෙන්න හොඳ නෑ.
දේශපාලනේට හමුදාකාරයොන්ට එන්න දෙන්න හොඳ නැහැ
ප්රින්සිපල් පට්ටම් හමුදා කාරයොන්ට දෙන්න හොඳ නැහැ
යන්ත්රනම් ඒ විදියටම ඉන්න ඕන. සිවිල් සමාජෙදි හමුදාවෙ ඇතුලෙ ඉන්නකොට දාපු...