1. සෝඩා

    අඩනවද ? නැද්ද ?

    සිරාවට කියන්නෙ ඕක ලෙඩක්. අද හෙටම ගිහින් බෙහෙත් ගනින්:dull:
  2. සෝඩා

    කොරියන් සිනමා රැල්ල - NEW WAVE

    යාලුව ඔයා කියන කතාව ඇත්ත. මම ඔය කියන ත්‍රෙඩ් එක ඉස්සර බැලුව. ඒකෙ එවා මෙතන දාන්න පුලුවන්නම් වටිනවා:dull:
  3. සෝඩා

    දැකපු ලස්සනම නිළිය

    :oo:මම මෙතන සමහර ඒවා බලල තියෙනවනෙ බන්:oo: Cold eyes 8/10 Love 911 9/10 Always 9/10 Postman to heaven 8/10 Rideaway 8/10 මේ ටිකනම් උපරිමයි. අනිත් ඒව බලල නෑ thanks
  4. සෝඩා

    අඩනවද ? නැද්ද ?

    ඔව් මම ඉඳල හිටලා අඬලා තියෙනව. හිතට ලොකු දුකක් ආපුවම ඒක හිරකරගෙන ඉන්නෙ නැතුව පිටකරන්න ඕන.:dull::dull: දුක තරහ වගේ දේවල් හිතේ හිරකරගෙන හිටියම පස්සෙ ඒවා පුපුරලා යනව.එතකොට ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.:baffled:
  5. සෝඩා

    දැකපු ලස්සනම නිළිය

    පිස්සු හැදෙනව:love::love::love:
  6. සෝඩා

    දැකපු ලස්සනම නිළිය

    මේ සෙට් එක බැලුවද? :nerd:ලඟදිනම් අප්ඩේට් කරන්න බැරිවුනා:no: http://www.elakiri.com/forum/showthread.php?t=1596405
  7. සෝඩා

    දැකපු ලස්සනම නිළිය

    මෙයා ඉන්න ෆිල්ම් මොනවද බන් තියෙන්නෙ?:oo:
  8. සෝඩා

    Saudi Arabia

    ewa kiyanna ba :no:
  9. සෝඩා

    අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

    ඕක විකාරයක් වගේ පේන්නෙ මෝඩ බයියොන්ට ඉස්සරහට ඕවා තමයි සිවිල් ජනතාවට වැඩියෙන්ම බලපෑම් කරන්නෙ
  10. සෝඩා

    දැකපු ලස්සනම නිළිය

    මචන් උබට මතකද හන්සි ටෙලි ඩ්‍රාමා එකේ හිටපු කෙල්ලව, අර රෝද පුටුවෙ ඉන්න කෙල්ලෙක් ගෙ කතාවක් තියෙන්නෙ? අන්න ඒකෙ ප්‍රධාන චරිතෙ. මම නම දන්නෙ නෑ එයා මගෙ ආසම නිලිය :love::love::love: ඊලඟට මෙයා:love: +++Seong Yoo-ri*maybe movie**
  11. සෝඩා

    එළකිරි-වීරයෝ

    එල මචන්.
  12. සෝඩා

    අම්මව ලිංගික හැසිරිමකට එක්කරගන්නෙ කෙසේද?

    මේවගේ ලිපිවලින් වෙන්නෙ ෆැන්ටසි එක ෆිල් වෙන එක. ඒක නිසා අසහනකාරයො මේවගේ දේවල් ඇත්ත ලෝකෙදි කරන එකෙන් ඈත්වෙන්න උදව්වක් වෙයි.:dull:

    No contents