හොනස්ට් කියන්නෙ මේකෙ කෙනෙක්ද? :oo:
පලවෙනි කාරනේ වත්ත වටේ රෙද්ද උස්සගෙන දුවන්නෙ නැතුව කියපු දේට අදාලව කතාකරපන්.
මට යන්න උවමනාවක් තිබුනෙ කලා ෆීල්ඩ් එකට, මම මට යන්න ඕන තැන ඉන්නෙ ආයෙ අමුතුවෙන් කොහෙවත් යන උන්ට ඉරිසියා කරන්න හේතුවක් නැහැ. දොස්තරලා ඉන්ජිනේරුවො කියන්නෙ නිශ්චිත ආදායම් තියෙන වෙලාවක්...