පහුගිය කාලෙම සරල චිත්‍රපටි ඉදිරිපත් කරපු නිසා අද සම්භාව්‍ය ගනයෙ චිත්‍රපට ටිකක් ගෙනාව:)
Oasis
ස්ත්‍රීදූෂකයක්,මන්කොල්ලකරුවෙක් බවට පත්වී සිටින මානසික විකෘතියක් සහිත පුද්ගලයෙක් සහ ආබාධිත තරුනියක් අතර මේ කතාව ගොනුවී ඇත. නැරඹීමට අපහසු මට්ටමේ සන්වේදී දර්ශන චිත්‍රපටය තුල අන්තර්ගතයි.
Torrent...