:lol::yes::yes:
ඔයා කියන දේ සෑහෙන දුරට හරි. ඒත් සම්බන්ධතාවකදි දෙපැත්තටම කැපකිරීම් කරන්න වෙනව. ඒ වගෙම හොඳ කලමනාකරනයකුත් ඕනවෙනව. මෙතනදි එකිනෙකා ගැන අවබෝධය තියෙනවනම් ප්‍රශ්න සේරම විසඳෙනව. මම කියන්නෙ රස්සා කරන්න එපා, නටන්න එපා, එහෙම නැත්නම් මුලු දවසෙම කුස්සියට වෙලා බත් තම්බන්න කියලා නෙමෙයි.ඒ නිසා...