බර්ත්ඩේ පාටි එකක් ගන්න..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බර්ත්ඩේ පාටි එකක් ගන්න..

    මචන් කොළඹ අවට තැනක් නැද්ද අඩුවට බර්ත්ඩේ පාටි එකක් දෙන්න පුලුවන් තැනක්.. ගිහිල්ල නිදහසෙ සින්දුවක් කියල පූල් එක යූස් කරල එන්න තමා ඔනේ.. 10ක් විතර තමා වියදම් කරන්න පුලුවන්.. මන් බැලුවේ හොටෙල් එකක් වගෙ දවසකට බලන්න.. එතකොට ගනන් අඩුයිනෙ.. මට තාම තැනක් හොයාගන්න බැරි උනා.. දන්න තැනක් තියෙනවනම් කියපන්කො මචන්..
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නරකද අසරණ ලමනිවසේකට එක වේලක් කන්න දුන්න නම් ...

    අදහසක් පමණයි .උබේ සල්ලි උබේ උපන්දිනේ :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මරුසිරා;22712471 said:
    නරකද අසරණ ලමනිවසේකට එක වේලක් කන්න දුන්න නම් ...

    අදහසක් පමණයි .උබේ සල්ලි උබේ උපන්දිනේ :D

    avatar22447_11.gif
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මරුසිරා;22712471 said:
    නරකද අසරණ ලමනිවසේකට එක වේලක් කන්න දුන්න නම් ...

    අදහසක් පමණයි .උබේ සල්ලි උබේ උපන්දිනේ :D

    thats a good suggestion
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මරුසිරා;22712471 said:
    නරකද අසරණ ලමනිවසේකට එක වේලක් කන්න දුන්න නම් ...

    අදහසක් පමණයි .උබේ සල්ලි උබේ උපන්දිනේ :D

    එක කරන්න අමාරුයි මචං දැන්ම...නැත්නම් මාත් ඒ අදහසට කැමති..:yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එක කරන්න අමාරුයි මචං දැන්ම...නැත්නම් මාත් ඒ අදහසට කැමති..:yes::yes:

    ලොකු ගානක් යන්නේ නැ බන් මේකෙම දාල තිබ්බ රත්මලානේද කොහෙද අනාත පොඩි ළමා නිවාසයක් .උදේ වේලට ඉල්ලලා තිබ්බේ 6000 වගේ ගානක් ..
    පටියෙන් ලබන සතුටට වඩා ලොකු සතුටක් ලැබෙයි කරන්න පුළුවන් නම් :cool:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මරුසිරා;22712471 said:
    නරකද අසරණ ලමනිවසේකට එක වේලක් කන්න දුන්න නම් ...

    අදහසක් පමණයි .උබේ සල්ලි උබේ උපන්දිනේ :D

    Typical sinhalese. No joy in life. Everything has to be about virtues and "helping the poor". Why don't you do it yourself retard?
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේකේ මන් හොයන ගණන් වලට පුළුවන් වෙයිද මචං..??

    අපි දැනට අවුරුදු දෙකකට කලින් ගිහිල්ල තියෙනවා.ඒතරම් ලොකු වියදමක් ගියේ නැහැ මට මතක හැටියට.ඒ අයට කථා කරල බලන්න.

    මේ තැනත් නියමයි ඔයාගෙ වැඩේට.මෙතනටත් කථා කරල බලන්න.
    https://www.facebook.com/neraluhr/
     
    Last edited:
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අපි දැනට අවුරුදු දෙකකට කලින් ගිහිල්ල තියෙනවා.ඒතරම් ලොකු වියදමක් ගියේ නැහැ මට මතක හැටියට.ඒ අයට කථා කරල බලන්න.

    මේ තැනත් නියමයි ඔයාගෙ වැඩේට.මෙතනටත් කථා කරල බලන්න.
    https://www.facebook.com/neraluhr/

    rep mchn එත් මචං මට මෙතන දුර වැඩිනේ.. එකයි අවුල..මට ඕනේ ලග තැනක්..