මචං මම ebay එකෙන් ටීවී එකට wall mount එකක් ගෙන්නුවා... ෂිප් කළා කියලත් අවා.. එත් තාම ගෙදරට අවේ නැහැ.දැන් මාස තුනකට වැඩි...වැඩේ කියන්නේ සල්ලි ටික ආපහු ගන්න දැන් සෙලර් නෑ..උගේ acount එක not found කියල වැටෙනවා.. මගේ සල්ලි ටික ආපහු ගන්න විදිහක් තියෙනවද බන්?
