USB Charger එකක් හදාගන්න..
මචං අපේ ගෙදර TATA RX207 Pickup එකක් තියෙනවා.. මේකේ සිගරට් ලයිටර් එකක් එන්නෙත් නැහැ චාජර් එකක් එන්නෙත් නැහැ...
එක තැනක් හිස් තියල තියෙනවා ඕනේ දෙයක් හයි කරගන්න ...මෙතනට ෆෝන් චාජර් එකක් සෙට් කරගන්න විදිහ කියපන්කෝ මචං දන්නා එකෙක්..
මේකේ එලෙට්‍රොනික් වැඩකාරයෝ ඉන්නවනේ.. ලයින් එක හොයාගන්න විදිහ එහෙම කියපන්කෝ මචං පොඩ්ඩක්..