1. MiyuB

    Sanda Andura covered by Api Machan.. supiri

    voices computerized කරලනේ බන්..එත් පට්ට..ලස්සනයි..
  2. MiyuB

    ෆෝන් එක නැති උනා..

    ඔව් බන් හොයන්න මහන්සි වෙන එකක් නැහැ,...අතරල දානවා//
  3. MiyuB

    ෆෝන් එක නැති උනා..

    එහෙමද බන් ..එහෙනම් අතැරලා දානවා..වෙන කරන්න දෙයක් නැහැ.. අෆ්ෆා ..එහෙනම් තේරුමක් නැහැ නේද බන්...සල්ලි ගානනම් අවුලක් නැහැ...මේක මගේ නෙවෙයි..උට ෆෝන් එක ඕනේ කියනවා..එකයි බැලුවේ..
  4. MiyuB

    ෆෝන් එක නැති උනා..

    ඒ කියන්නේ ඉමි එක නේද බන්..? මන් ගාව බොක්ස් එක නැහැනේ?:sorry:
  5. MiyuB

    ෆෝන් එක නැති උනා..

    rs.2000k විතර බන් වටින්නේ..අවුලක් නැද්ද?
  6. MiyuB

    ෆෝන් එක නැති උනා..

    ෆෝන් එකත් ඕනේ බන්...සිම් එක වැඩ කරන්නේ නැහැ ...කෝල්ස් අරන් බැලුව...පොඩි එකක් උනාට අවුලක් නනැද්ද?:sorry:
  7. MiyuB

    ෆෝන් එක නැති උනා..

    තිබ්බ බන්..මන් දැන් ඩයලොග් එකට කෝල් කළා...උන් නම් කිව්වා අලුත් සිම් එකක් දෙන්න පුළුවන් කියල..
  8. MiyuB

    ෆෝන් එක නැති උනා..

    ෆෝන් එක නැති උනා.. මචං මගේ පොඩි ෆෝන් එකක් නැති උනා.. නොකිය එකක් ..එත් එකේ තිබ්බ SD එකේ වටිනා ඩේට ටිකක් තියෙනවා.. මේ වගේ පොඩි එකකට පොලීසියේ ඇන්ට්‍රියක් දාන්න බැහැ නේද බන්? කොහොමද මන් මේක හොයාගන්නේ.?
  9. MiyuB

    How The iPhone 7 and 7 Plus Should Have Been Announced

    Iphone එක announce කරන්න ඕනේ විදිහ.. මේක බලපන්..හිනා කාල මැරෙනවා යකොව්ව්...:lol::lol::lol::lol: tsOXIj3Y3z8
  10. MiyuB

    සීතල පට්ටිපොළ - Part 5

    මටත් වැදුන බන් මේක..රේල් පීල්ලට අර කණුවේ චායව වැටිලා...පට්ට..:rolleyes::rolleyes::yes::yes: ත්‍රෙඩ් ඔක්කොම ටික බැලුව බන් පට්ට,...:D:D
  11. MiyuB

    සීතල පට්ටිපොළ - Part 3

    ithuru tikath dpn mcho
  12. MiyuB

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මාත් ඊයේ සිම් එකක් ගත්ත..කිසිම අවුලක් නැහැ..ඕන දෙයක් අහගන්නත් පුළුවන් ..බය නැතුව ඕන කෙනෙක් සිම් ගන්න... පට්ට මචෝ..දිගටම කරගෙන යන්න..:rolleyes::yes:
  13. MiyuB

    පට්ට වෙඩිම බන්............

    ඇයි බන් ලස්සන දවසක් මේ විදියට නාස්ති කරගන්නේ?:dull::dull:
  14. MiyuB

    ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

    මචං මාත් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙනවා...මාත් තනියම ඉගෙන ගත්තේ..එලකිරියෙනුත් හෙල්ප් ගත්ත ගොඩක් ... මෙන්න මෙතන පොඩි අවුලක් නේද මචං...හැම කෝර්ඩ් එකකටම ඔක්කොම අදාළ වෙන්නේ නැහැනේ...Eg : D කෝර්ඩ් එක ගත්තොට් යට ස්ට්‍රින්ග් හතර විතරයිනේ.:):):)
  15. MiyuB

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    මාත් ජැක් ස්පරෝව්ගේ කතාවට එකගයි.:yes::yes: කැම්පස් ගියපු නැති උන් ගොඩක් මේකේ ඉන්නවා කියල උද කමෙන්ට් වලින් පේනවා..:yes::yes::yes::D:D
  16. MiyuB

    htc help

    තියෙනවා බන්... මන් ගාවත් තියෙන්නේ UK වලින් ගෙනාපු එකක්.. මන් ගොඩක් හොදට බලල තියෙනවා එකේ තියෙන කොලිටි එක ලංකාවේ තියෙන ගොඩක් ෆෝන් වල නැහැ අනික් එක සෙන්ස් UI එක...එක තියෙන්නේ ඔය ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ විතරයි ෆෝන් එක පට්ටේට් custmize කරන්න පුළුවන් එකෙන්.. අන්තිමට G, G+ , S වගේ ඒවායින් ඉවර වෙන ඒව...
  17. MiyuB

    SLT Usage බලාපියව්...!!!

    site eka update karala naha bn

    No contents