1. MiyuB

    Etisalat Couple sim

    ඇතුලට වරෙන් ............................................................................../................................................................................................................. එටිසලාට් කපල් සිම් එකක් ගත්ත rs.500කට ...මේකේ කපල් පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න කොහොමද...
  2. MiyuB

    අයි ෆෝන් 4s

    35ක් විතර වෙයිනෙ බන්..?
  3. MiyuB

    අයි ෆෝන් 4s

    මට එහෙම සම්සුන්ග් අයිෆොන්ම ගන්න ඕනේ කියල සීන් එකක් නැහැ බන්...xiaomi එකක් තමයි ඉස්සෙල්ල බල බල ඉදියේ ..එත් ගෙන්න ගන්න සෙට් උනේ නැහැ..
  4. MiyuB

    අයි ෆෝන් 4s

    ආපහු විකුනගන්නවත් බැරි වෙයි නේද බන්...? එත් ඉක්මන් එකේනම් ඔක්කොම 25න් එහා..?
  5. MiyuB

    අයි ෆෝන් 4s

    කොහෙද ඉන්නේ මචං..conditioන කොහොමද..? pm ekak danawada?
  6. MiyuB

    අයි ෆෝන් 4s

    opppzzz එහෙනම් මේක පාඩුයි නේද බන්...? උට කියල එක්කෝ ගැන අඩු කරන්න ඕනේ.. එක හින්දනම් නෙවෙයි බන්..දන් ෆෝන් එකක් ගන්න ඕනේ .ඒකයි. ගන්න එපාද බන් ...?
  7. MiyuB

    අයි ෆෝන් 4s

    මට අයිෆෝන් 4s එකක් සෙට් උනා මචං 20කට...හොදටම තියෙනව..මේ ගානට දැන් පාඩුද ..? දැන් ඕකක් අරගෙන විකුණගන්න බැරිවෙයිද කියල හිතනවා...? ගොඩක් පරණයිනේ...හරියටම කියන්න පුලුවන්ද...?
  8. MiyuB

    Couple Sim

    eth para aine thiyena ewa ganan aduine bn...?
  9. MiyuB

    Couple Sim

    e kiyanne bn...? group newei bn man kiyanne sim dekak thiyena couple sim...:D:D:D
  10. MiyuB

    Couple Sim

    Couple sim ganne koheda thiyenne...? Ara para aine wikunana ewa hodada..? Rs.100 thiyenne company walinma dena ewa?
  11. MiyuB

    Aircraft Engineer

    එයා මොනවද මචං කලේ...? දැන් මොකක්ද කරන ජොබ් එක...?
  12. MiyuB

    Aircraft Engineer

    ඒ කියන්නේ බන් කොච්චර සැලරි තිබ්බත් ලේසි නැහැ නේද බන්...aircraft eng වෙන එක...
  13. MiyuB

    Aircraft Engineer

    එතකොට එච්චර ගණන් නැද්ද බන් ඒ කොස් එක ?
  14. MiyuB

    Aircraft Engineer

    එච්චර පඩි අඩුයිද බන්...? 8ලක් විතර හම්බෙනවා කියලනේ තිබුනේ...
  15. MiyuB

    Aircraft Engineer

    job එකේ ස්වභාවය කියහන්කෝ බන්..
  16. MiyuB

    Aircraft Engineer

    ඇතුලට වරෙන්................................................................................................................................................................................................................................... මචං මට ආසාවක් තියෙනව aircraft ඉංජිනේරුවෙක් වෙන්න... ජෝක්...
  17. MiyuB

    AC_දාන්නේ_බලාගෙනයි

    හරිතාගාර විමෝචනය වගේ සීන් එකක් වෙන්නේ...
  18. MiyuB

    NIBM or....?

    ඇතුලට වරෙන්කො................................................................................................................................................................................................................................. මචං අපේ නංගි කෙනෙක් AL ඉවර වෙලා කරන්න කම්පියුටර් කොර්ස්...

    No contents