Aircraft Engineer

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඇතුලට වරෙන්...................................................................................................................................................................................................................................

    මචං මට ආසාවක් තියෙනව aircraft ඉංජිනේරුවෙක් වෙන්න...
    ජෝක් එකට් ගන්න එපා...:sorry:

    සාමාන්යෙන් aircraft engineer කියන්නේ මොන වගේ ජොබ් එකක්ද ...?

    එතකොට aircraft eng කෙනෙක් වෙන එක අමාරු වැඩක්ද ..?

    සැලරි කොහොමද...?

    මේකේ දන්නා අය ගොඩක් ඉන්නවනේ...දන්නා එකෙක් කියපන්කො...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සාමාන්යෙන් aircraft engineer කියන්නේ මොන වගේ ජොබ් එකක්ද ...?

    එයාර් ක්‍රාෆ්ට් ඉන්ජිනියර් වෙලා කොච්චි හදන්නයැ.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සාමාන්යෙන් aircraft engineer කියන්නේ මොන වගේ ජොබ් එකක්ද ...?

    එයාර් ක්‍රාෆ්ට් ඉන්ජිනියර් වෙලා කොච්චි හදන්නයැ.

    job එකේ ස්වභාවය කියහන්කෝ බන්..
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    oka mchn math asa field ekak. Skyline eke coz eka tynwa. 7 laks wage ynwa mata mathaka wdiyata.. Iselma ubta hmbene maintance karna plne wala.. Padi nan khmda dn na. Eka karapu ekek kwa 70kwthra padi kyla. Politics pethen push ekak nathuwa lankawe job ekta amaru wei. Qutar wage 2 laks wage padi tynwa kwa. Sure na.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    job එකේ ස්වභාවය කියහන්කෝ බන්..
    මම හරියට දන්නේ නැ මචන්, ඔකේ මම දන්න තරමින් එක එක ඩිපාර්ට්මන්ට් තියනවා. පොඩ්ඩක් මේකේ තියන ඒවියේශන් ත්‍රේඩ් එකෙන් අහලා බලහන් රාශි රොශ් කියන එකයි ලොකල් ඩිස්ක් කියන පොරයි ඔක දන්නවා.. ග්‍රවුන්ඩ් ඉන්ජිනියර්ලගේ ඉදන් මේන්ටේනස් දක්වා ඔක තියනවා මම හිතන්නේ. ශ්‍රි ලන්කන් එකෙන් ට්‍රේන් කරනවා වෙන්න ඔනේ කොස් එකක් හැටියට.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    oka mchn math asa field ekak. Skyline eke coz eka tynwa. 7 laks wage ynwa mata mathaka wdiyata.. Iselma ubta hmbene maintance karna plne wala.. Padi nan khmda dn na. Eka karapu ekek kwa 70kwthra padi kyla. Politics pethen push ekak nathuwa lankawe job ekta amaru wei. Qutar wage 2 laks wage padi tynwa kwa. Sure na.

    එච්චර පඩි අඩුයිද බන්...? 8ලක් විතර හම්බෙනවා කියලනේ තිබුනේ...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මම හරියට දන්නේ නැ මචන්, ඔකේ මම දන්න තරමින් එක එක ඩිපාර්ට්මන්ට් තියනවා. පොඩ්ඩක් මේකේ තියන ඒවියේශන් ත්‍රේඩ් එකෙන් අහලා බලහන් රාශි රොශ් කියන එකයි ලොකල් ඩිස්ක් කියන පොරයි ඔක දන්නවා.. ග්‍රවුන්ඩ් ඉන්ජිනියර්ලගේ ඉදන් මේන්ටේනස් දක්වා ඔක තියනවා මම හිතන්නේ. ශ්‍රි ලන්කන් එකෙන් ට්‍රේන් කරනවා වෙන්න ඔනේ කොස් එකක් හැටියට.

    එතකොට එච්චර ගණන් නැද්ද බන් ඒ කොස් එක ?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    For become an A/C technician

    http://www.srilankanaviationcollege.com/engineering-training/engineering-technical-training

    Oyata Engineering/Avionics wage degree ekak tiyanawanam either from local university or foreign you can directly apply for trainee engineer post when there are job openings.
    else you can follow the courses conducted by UL and join as a Technician and then will be able to become an engineer eventually (if you work smart and hard).
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    For become an A/C technician

    http://www.srilankanaviationcollege.com/engineering-training/engineering-technical-training

    Oyata Engineering/Avionics wage degree ekak tiyanawanam either from local university or foreign you can directly apply for trainee engineer post when there are job openings.
    else you can follow the courses conducted by UL and join as a Technician and then will be able to become an engineer eventually (if you work smart and hard).
    මේ ඉන්නේ අදාල පොර.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    hodama de thama electrical, electronics or mechanical degree ekak karapan issella, then mokak hari airline ekakata panapan trainee engineer widihata.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    There are two ways to become an aircraft engineer.
    either you should join sri lankan airlines training school and do a basic apprentice course and join srilankan ground staff as a technician and study further to become an engineer. joining srilankan is not an easy task at all so most students just drop out without any job.

    the second option is to do an engineering degree specializing in airframes and power trains, which you CANNOT do in sri lanka. our universities do not have aviation degrees. you have to go abroad preferably russia or uk to get your degree. then is the difficult part
    you have to join a commercial airline as Trainee and obtain what's called "an aircraft type rating". see just because you have an engineering degree doesnt mean you can work as an engineer.. you have to study a particular aircraft in detail and become an expert for that aircraft..

    the problem is you CANNOT join as a trainee to a foreign airline. they only recruit trained Rated engineers with type ratings to aircraft they operate.

    your only option is to again join srilankan airlines or mihin lanka as trainee engineers and earn a320, 1a330, a340 type rating.

    once you get a type rating you can go anywhere but joining an airline as a trainee is very very difficult.
    i have many friends with aircraft engineering degrees but without jobs, or working at jobs totally not related to engineering
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Best option is do a engineering degree 1st Mechanical , EEE wage passe Airline ekata painna :yes: nathnam Sri Lankan eke Courses karanna :)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඒ කියන්නේ බන් කොච්චර සැලරි තිබ්බත් ලේසි නැහැ නේද බන්...aircraft eng වෙන එක...
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    උඹට පාඩම් කරන්න උනක් තියනවානවම් විතරක් ඕක කරපන්. නැත්නම් වහ කන්න තමයි වෙන්නෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    dan a/l maths karalada inne ?
    best thing thama mechanical engineering karapan passe specialization in aircaraft wage karapan