|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    අරවින්ද කියන්නේ Born talented බැට්ස්මන් කෙනෙක් බන්...අරවින්ද ලඟට ටිකක් හරි ආවේ මහේල විතරයි.
    සංගක්කාර කියන්නේ තනිකරම practice, practice & keep practice තමයි.

    සනා නැචුරල් හිටර් කෙනෙක්....

    අපේ දැන් චුට්ටක් හරි Born talent තිබ්බේ කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් විතරයි.
    මෙන්ඩිස් නම් ගන්නම දෙයක් නැහැ දැන්....කුසල් පෙරේරා විතරයි ඉතුරු එකම එකා...

    :sorry::sorry::sorry::sorry:

    කුසල් පෙරේරා karaya issara right hand gahana kaalee okage geta aha patthe gedrata man clz giya podi kaale api issara okunwath allan one bumper gahanawa pau ahinsakaya bola ahulanna man okawa daanne:P:P

    dan uuu wadda api kabbo wela owata thama yako kiyanne anunnta kelawala hinawenna epa kiyala kala paw passen enawa kiyala:sorry::sorry:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුසල් පෙරේරා karaya issara right hand gahana kaalee okage geta aha patthe gedrata man clz giya podi kaale api issara okunwath allan one bumper gahanawa pau ahinsakaya bola ahulanna man okawa daanne

    dan uuu wadda api kabbo wela owata thama yako kiyanne anunnta kelawala hinawenna epa kiyala kala paw passen enawa kiyala

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කුසල් පෙරේරා karaya issara right hand gahana kaalee okage geta aha patthe gedrata man clz giya podi kaale api issara okunwath allan one bumper gahanawa pau ahinsakaya bola ahulanna man okawa daanne:P:P

    dan uuu wadda api kabbo wela owata thama yako kiyanne anunnta kelawala hinawenna epa kiyala kala paw passen enawa kiyala:sorry::sorry:

    kusalaya ge gam palatha koheda?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    issara England ekka gahana ODI match sure dinanawa.. top team atharin ape un lesiyenma paraddanne England unwa...

    eth dan, heta lankawa Eng paradduwoth eka cricket ithihase wechcha lokuma upset eka wei...

    kalaya mawu wenasaka arume!!!:sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    issara England ekka gahana ODI match sure dinanawa.. top team atharin ape un lesiyenma paraddanne England unwa...

    eth dan, heta lankawa Eng paradduwoth eka cricket ithihase wechcha lokuma upset eka wei...

    kalaya mawu wenasaka arume!!!:sorry:
    ඔව් බං... මතකද 96දී සනා ගහපු ගැහිල්ල.... ලංකාවේ ක්‍රිකට් කෑවේ මැතිවුස් පරයා...:angry:

    සංගා මහේලත් ඒවට වග කියන්න ඔන... දේශපාලනය කෙලින්ම ආවේ මැතිවුස්ගේ කාලේ...
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    umbalata hithennda bangali match ekata wassa eka hondai kiyala ape eun sellam karanam aniwa kanawa ungen

    man nam eka paarak nemei dahaswarayak kiyanawa bangaliyo kiyanne issara hitapu hinchi pinchi team eka nemei kiyala un dan world clz mattame inne aai eke dekak naaa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බං... මතකද 96දී සනා ගහපු ගැහිල්ල.... ලංකාවේ ක්‍රිකට් කෑවේ මැතිවුස් පරයා...:angry:

    2006 thamai England walata ape un jarama gahilla gahuwe...

    Mathews monada bn kare?

    sanath, murali,sanga,malinga wage match winners la dan nathi ekai prashne,,
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Kottawe makumbura
    Kottawa dharmapaleta giye issara:yes::yes:

    එකපාරක් සිරස අන්තර් පළාත් ඉස්කෝල වලින් හදපු ටීම් දාලා T 20 ගැහුවා. 2008 වගේ මට මතක.

    මතක හැටියට ඒකෙ ෆයිනල් ආවේ කඳුරට ටීම් එකකුයි, බස්නාහිර ටීම් එකකුයි.

    ඔය කුසල් ජනිත් එක්ක ඕපන් ආවේ භානුක රාජපක්ෂ.

    භානුකයා නෙළුවා පට්ටම නෙලිල්ලක්.කුසල් එච්චර ගැහුවේ නැහැ......
    උට මොනවා උනාද මන්දා. එක ඉන්ටර්නැෂනල් මැච් එකක් වත් ගැහුවේ නැහැ.

    :confused::confused::confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2006 thamai England walata ape un jarama gahilla gahuwe...

    Mathews monada bn kare?

    sanath, murali,sanga,malinga wage match winners la dan nathi ekai prashne,,

    5 - 0

    Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
    එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....

    Good Old days :sorry::sorry::sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    5 - 0

    Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
    එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....

    Good Old days :sorry::sorry::sorry:

    335/2
    36
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    5 - 0

    Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
    එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....

    Good Old days :sorry::sorry::sorry:

    එදා රෑ මොනවද උබ කෑවේ :baffled: