මීට සමාන සිද්ධියක් මට වුනා...
අපේ අම්මා නැති වුනේ පිළිකාවකින් 2010 ජනවාරි වල.
2009 දෙසැම්බර් වල දවසක් හදිස්සියේම අපේ අම්මගේ පැත්තේ නෑදෑයෝ ඔක්කොමල වගේ ආවා අම්මව බලන්න.එයාලා කෑම බීම එහෙම ඔක්කොම හදාගෙන ආවේ.එදා දවසම අපේ ගෙදර හිටියේ.හරියටම ඊට මාසයකට පස්සේ අම්මා අන්ත්‍රා වුනා.
ඊට පස්සේ ඔය සිද්ධියම...