මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචංල...අපි පාඩමි ඉගන ගන්නවා...මුහුකුරා යනව...අද්දැකිම් ලබනව...කියන හැමදෙයක්ම අසාර්තක ගොඩටද වැටෙන්නෙ.....
    Appreciate your valuable ideas
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ නම් සාර්තකයි කියන්නේ
    රජයේ පඩ්
    ගෙයක්
    වාහනයක්
    හොද කසාදයක් සහ ලමයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .

    අවන්කවම මචන් මටනම් සතුට කියන්නේ සල්ලි. අනික සේරම බයිල :lol:
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සාර්ථකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. සල්ලි, ගෙයක්, කාර් එකක්, හොද ජොබ් එකක් බිරිදක් දරුවෝ මේ දේවල් තියන කෙනෙක් සාර්ථකයි කියලා හිතුවට ඔය සේරම තියාගෙනත් විදවන මිනිස්සු අපි කොච්චර දකිනවද? මට අනුව නම් සාර්ථකත්වය කියන්නේ තමන්ගේ හිතේ සතුට. ඔය උඩින් කිව්ව දේවල් මුකුත් නැති ඒත් සතුටින් ඉන්න මිනිස්සු මට අනන්ත හම්බවෙලා තියෙනවා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචංල...අපි පාඩමි ඉගන ගන්නවා...මුහුකුරා යනව...අද්දැකිම් ලබනව...කියන හැමදෙයක්ම අසාර්තක ගොඩටද වැටෙන්නෙ.....
    Appreciate your valuable ideas
    ඔය දේවල් අසාර්ථක වීමේ ලක්ෂණ නෙවෙයි.

    නමුත් ඒවා මගින් වැරදුණු තැන් හදාගෙන සාර්ථක වීමට හයියක්, අධිෂ්ටානයක් සහ දැනුමක් තියෙන්න ඕනේ.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මච
    ලන්කාවේ නම් සාර්තකයි කියන්නේ
    රජයේ පඩ්
    ගෙයක්
    වාහනයක්
    හොද කසාදයක් සහ ලමයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .

    අවන්කවම මචන් මටනම් සතුට කියන්නේ සල්ලි. අනික සේරම බයිල :lol:

    ලන්කාවේ නම් සාර්තකයි කියන්නේ
    රජයේ පඩ්
    ගෙයක්
    වාහනයක්
    හොද කසාදයක් සහ ලමයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .

    අවන්කවම මචන් මටනම් සතුට කියන්නේ සල්ලි. අනික සේරම බයිල :lol:
    මචං...සල්ලි නිකං ලැබෙන්නෙ නැහැනෙ...ඉතිං සල්ලි හොයන්න ගියහම අනිත් දෙවලට යෙදවිමට ඇති ආවස්තික පිරිවැයට මොකද වෙන්නෙ...
    ------ Post added on Jul 10, 2021 at 2:16 AM

    සාර්ථකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. සල්ලි, ගෙයක්, කාර් එකක්, හොද ජොබ් එකක් බිරිදක් දරුවෝ මේ දේවල් තියන කෙනෙක් සාර්ථකයි කියලා හිතුවට ඔය සේරම තියාගෙනත් විදවන මිනිස්සු අපි කොච්චර දකිනවද? මට අනුව නම් සාර්ථකත්වය කියන්නේ තමන්ගේ හිතේ සතුට. ඔය උඩින් කිව්ව දේවල් මුකුත් නැති ඒත් සතුටින් ඉන්න මිනිස්සු මට අනන්ත හම්බවෙලා තියෙනවා
    යමිතරමි දුරට එකගයි... ඒත් ලෙඩක් දුකක් උනහම තනිකම ඉදිරියෙ දැනෙන හැගිමට පරාජිත බව ඉයවහ යනව බං...
    ------ Post added on Jul 10, 2021 at 2:18 AM

    ඔය දේවල් අසාර්ථක වීමේ ලක්ෂණ නෙවෙයි.

    නමුත් ඒවා මගින් වැරදුණු තැන් හදාගෙන සාර්ථක වීමට හයියක්, අධිෂ්ටානයක් සහ දැනුමක් තියෙන්න ඕනේ.
    කොහොමද ඒ දනුම ගන්න පුලුවන්.....
    ------ Post added on Jul 10, 2021 at 2:19 AM
     
    • Like
    Reactions: Ryan08

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    @nicjosh83 muge සාර්ථකත්වය

    55mins madamulana sokadayak kate thiyan inna eka

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
    bro… a honest question out of curiosity ? do u have anything else to post other than politics related contents
    ,And I have a strong feeling ur living in a foreign country not SL
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    bro… a honest question out of curiosity ? do u have anything else to post other than politics related contents
    ,And I have a strong feeling ur living in a foreign country not SL

    bro, thank you for question

    mama politics witharak share karan ne. wena ewath share karala thiyanawa. oya dekke nathuwata mata karanna deyak ne? anika mama dana thread comment oyata awulak nam, just ignore and go, very simple,

    mama lankawe newei inne kiyala mama kalinma kiyala thiyanawa,
     
    • Like
    Reactions: Renu77 and bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    bro, thank you for question

    mama politics witharak share karan ne. wena ewath share karala thiyanawa. oya dekke nathuwata mata karanna deyak ne? anika mama dana thread comment oyata awulak nam, just ignore and go, very simple,

    mama lankawe newei inne kiyala mama kalinma kiyala thiyanawa,
    ur comments doesn’t irritate me… I was just curious thats all
     
    • Like
    Reactions: Renu77 and SLK_sri

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ur comments doesn’t irritate me… I was just curious thats all
    Mcn everyone has rights to express their opinion on this page…. I think we should not judge others neither react to all the comments or their views. Take what you want and leave the rest…… I respect everyone but absorb only what I want… this is only my view……
     
    • Haha
    Reactions: SLK_sri

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    හායි ඇලෙක්ස් කොල්ලා ඇත්තට ම අසාර්ථකත්වය කියන්නෙ උඹ වගේ එකෙක් ඉපදෙන්න කලින් කොන්ඩම් එකක් දාන්න ඒ දෙන්නට බැරි වෙච්ච එක
     
    • Haha
    Reactions: Renu77

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    Mcn everyone has rights to express their opinion on this page…. I think we should not judge others neither react to all the comments or their views. Take what you want and leave the rest…… I respect everyone but absorb only what I want… this is only my view……
    I don’t judge anyone bro..especially in a forum like this..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    මචංල...අපි පාඩමි ඉගන ගන්නවා...මුහුකුරා යනව...අද්දැකිම් ලබනව...කියන හැමදෙයක්ම අසාර්තක ගොඩටද වැටෙන්නෙ.....
    Appreciate your valuable ideas

    Mada indapan duka adui
     
    • Love
    Reactions: Renu77

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංල...අපි පාඩමි ඉගන ගන්නවා...මුහුකුරා යනව...අද්දැකිම් ලබනව...කියන හැමදෙයක්ම අසාර්තක ගොඩටද වැටෙන්නෙ.....
    Appreciate your valuable ideas

    naha bn experince walin thama igena ganne api