මොනාද උබුන්ටු වලට ටක් ගාල හොයාගන්න අමාරු වෙන windows වල වගේ ලේසි කියන software තියෙන්නේ ආයිබොං ?උබුන්ටු නම් හොදයි එත් windows තරම් ලේසි නෑ ටක් ගාල ඕනම software එකක් හොයාගන්න පුළුවන්නේ....ubuntu වල UI එහෙම එලටම තියෙනවා software තමයි ප්රශ්නේ....
ඉදිරියේ රාළ;20545866 said:මොනාද උබුන්ටු වලට ටක් ගාල හොයාගන්න අමාරු වෙන windows වල වගේ ලේසි කියන software තියෙන්නේ ආයිබොං ?
Gimp, Inkscape තව නොකී ගොඩක් තියෙනවා.photo editing
Kdenlive , blender තව ගොඩක් තියෙනවාvideo editing software
මොකෝ බැරි ?හිටපු ගමන් පොඩි පොඩි වැඩ වලට ඕන කරන දේවල් එහෙම recovery tools වගේ දේවල් උබුන්ටු වල හොයා ගන්න පුළුවන් වෙයිද මචන්
එහෙම පාවිච්චි කරලා, දෙකේම එකම දේ කරන්න පුළුවන් වුණ දාට උබුන්ටු දාගෙන ඒකෙ VM එකක Windows දා ගන්න. එතකොට හරිඑහෙම හොයා ගන්න පුලුවන්නම් උබුන්ටු එල.... දැන් vm එකක දාගෙන ඉන්නේ ubuntu එලටම තියෙනවා දිගටම පාවිච්චි කරනකොට එන්න පුළුවන් ප්රශ්නයක් ගැන කිව්වේ.....

ඉදිරියේ රාළ;20542560 said:මේ විදියට හරි ගස්ස ගන්න ඕනා sound card එක. නැත්තම් 5.1 වලට එන්නෙ stereo විතරයි.
ආධුනිකයින්ට ටිකක් අමාරු වැඩක්. නමුත් අමාරුවෙන් කරගන්නව නම් ගොඩක් හොඳයි.