1. malakalak

    IELTS Best institute ???? :eek:

    කීයද ඕන band score එක? 6k වගේ නම් self study කරලා idp එකේ computer based test එක දාගනින්. essay එක නිකන්ම ලියන්න පුලුවන් කිසි ගින්නක් නැතුව. අතින් ලියනවා වගේ නෙමෙයිනේ. 6.5 7 වගේ ඉල්ලනවා BC එකේම කරලා coputer based test එක දාගනින් idp එකේ
  2. malakalak

    Jana ganga ko ban

    මුන් හදිසියේ මේ වගේ සෙනගක් ගෙනෙයි කියලා නම් හිතාගන්නවත් බෑ. හැබැයි රනිල් වෙනුවෙන් ආපු සෙනගක් නම් නෙමෙයි ඔය. මේ වගේ ව්‍යාකූල අවස්තාවක සාමාන්‍ය ජනතාවට ඔය ප්‍රශ්න වලට යන එපා කියද්දිත් මේවට යනවනේ. තව කී දෙනෙක් මැරෙයිද මන්දා. ඔවාගෙන් පේන්නේ මේ රටේ කොච්චර වහල් මිනිස්සු ඉන්නවද කියලා. පාලකයා රකින්න...
  3. malakalak

    Hutch 4G කොහොමද බන්...

    machan is it hutch still giving 10hours for just 70bucks? But I saw they give only 5hours for rs 70? can you explain me? I haven't used hutch before
  4. malakalak

    Hutch 4G කොහොමද බන්...

    dialog time based ද මචන්? unlimited නෙමෙයි නේද?
  5. malakalak

    මන්ත්‍රී_2

    දැන් යන විදියට නම් රනිල්ට අවාසියි. අර්ජුනයා කරපු වැඩේ නිසා ලේසි වෙන්නේ නෑ දැන්නම්. මෛත්‍රීට පෙරලන්න ඕන නම් ඔය ශේප් එකේ කරපු විදියට 113 හදාගෙන පාර්ලිමේන්තුව රැස් කරලම ටක් ගාලා වැඩේ ඉවර කරගන්න තිබුනා. දැන් රටත් අනාතයි මොකා ආවත්.
  6. malakalak

    රනිල්_යයිද?

    :yes::yes::yes:
  7. malakalak

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    උන් තැනට දාපු නිසා ගේම ගහගත්තා. නැත්තම් බෝලේ ලස්සනට skid වෙලා ආවේ. අපේ උන්ට ඒක හරියට බලල ගහගන්න බැරි උනානේ. අද නම් 180 easy ගහන්න පුලුවන් target එකක්. උන් හොදට බෝල් කරා අන්තිම ටිකේ. අපේ උන් ලෙග් ස්පිනර්ට අහු වෙන එක තමයි කැතම සිද්දිය. දනංජය වෙනුවට සදීර ගහල කලින් open එකම ගියා නම් මරු. ඒ වගේම තව...
  8. malakalak

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    වැස්ස නිසා මුලින් උන්ට ගහන්න දුන්න එක හොදයි. පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. නැත්තම් කොහොමත් උන් easy ගහනවා. අපේ උන් wet ball වලින් practice කරන්නේ නැද්ද මන්දා
  9. malakalak

    How long can you hold your breath !!!!!!!!!!!!!

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx...
  10. malakalak

    Cancer Drugs

    Radioactive බන් ඒකයි
  11. malakalak

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Partnership එක නම් හොඳයි. ඒත් මේ යක්කු අහස දිහා බලාගෙන තනියම කියවනේ ඇයි. Charter ඒක නම්.
  12. malakalak

    Lanka Bell 4G 2018.10.xx

    මම ඉන්නේ බොරලැස්ගමුව. දැන් අවුරුදු 5ක වගේ ඉදන් පාවිච්චි කරන්නේ connections දෙකක් තියෙනවා. ඉස්සරට වඩා දැන් සෑහෙන හොදයි. අනික අපේම දෙයක්නේ. පරන නිසා හම්බෙන GB ටිකත් හොදයි. හැබැයි හැමතැනටම signal නෑ. අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක ජනේලේ අයිනේ තියලා තියෙන්නේ full සිග්නල් අහුවෙනවා. customer care නම් මේ...
  13. malakalak

    පො** ඩයලොග්

    oke speed limit wenne nedda ban? dialog karaya nam balu wede kare. un time based eka nawaththala wena kehel malak karane
  14. malakalak

    Game of Thrones

    last season I have 1080p. Very soon I will download other seasons 1080p 10bit x265 quality.
  15. malakalak

    ඇස් කන්නාඩි ගන්න හොඳ තැනක්?

    දැන් උබ මුලින්ම ඩොකෙක්ට පෙන්නුවද? පෙන්නනවා නම් හොද place එකක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා මොකද දවස් දෙකක් යන්න වෙනවා. Museum එක ගාව තැනක් තියෙනවා. මන් පලවෙනි දවසේ ගියා. මුලින් ඇස් හොදට check කරනවා, ඊට පස්සේ ආයේ දවස් 10කින් යන්න ඕන එදාට තමයි prescription එක දෙන්නේ. ඊට පස්සේ ඉතින්...
  16. malakalak

    ඇවැස්ස නෑන?

    උබ ඔය කියන්නේ උබේ අච්චිගේ නංගිගේ පුතාගේ දුව‍යි උබෙයි case එක නේද මචන්? මන් දන්න මෙහෙම මගුලක් කෑවා මගේ තාත්තගේ අම්මාගේ නංගිගේ දුවගේ දුව. මගේ කිව්වේ මගේ cousin අයියගේ. ඒකත් හරියට බැලුවොත් නෑනා මස්සිනා තමයි. උබේ සීන් එකත් නෑනා මස්සිනා තමයි. ඔය මන් කියපු cousin, doctor කෙනෙක් අනික. දැනට නම් marry...
  17. malakalak

    Cricket Out Help

    ප්‍රශ්නේ මට හරියට පැහැදිලි නෑ මචන්. උබ කියන්නේ run out ගන්න බැරි වෙන නිසාද bails remove වෙන නිසා? ඒක මෙහෙමයි මචන් bails remove උනාට අවුලක් නෑ run out එක ගන්න පුලුවන් බෝලේ අතේ තියාගෙන stump එක ගැලෙව්වොත් ඒක run out ගන්න පුලුවන්. stump එක පොලවෙන් උඩ එන time එකේදී batsman crease එකට ඇවිල්ලා නැත්තම්...
  18. malakalak

    Cricket Out Help

    නෑ කොහෙත්ම හිට් විකට් වෙන්නේ නෑ. non strike එකේ වැදුනට නම් කොහොමත් අව්ලක් නෑ. තමන් බැට් කරන පැත්තේ වැදුනොත්නේ කේස් එක. ඒ උනට 2වෙනි ලකුන ගන්නකොට බැට් කරන පැත්තෙදි වදිනවා කියන්නේ එක ලකුනක් අරන් ඉවරනේ ඒ නිසා අව්ලක් වෙන්නේ නෑ.
  19. malakalak

    CCTV: balapanko me gani para panina hati

    හෙල්මට් එක තිබ්බේ නැත්තම් බයික් කාරයගේ ඔලුව කුඩු වෙනවා ශුවර්

    No contents