බුදුදහම ගැන ප්‍රෂ්නයක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    K.පුන්නසෝම;16770496 said:

    සියල්ල අනිත්‍යයි කියල දෙයකුත් නෑ එහෙනම්

    මචං මම කිව්වේ මහා භද්‍ර කල්පය විනාශ වෙන විදිහ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉරවල් සතක් පායලා ඇඟිලි පුරුකක් තේමන්නවත් ජලය නැති තැන හත්වෙනි සූර්‍යය උදාවත් සමග දුම් දමමින් තිබෙන මහා මේරු පර්වථයත්, මහ පොළවත් ගිණි ගෙන දැවෙන්න පටන් ගන්නවා කියලයි. ඒ සමඟම ඒ ගිණි දැල් මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරනවා කියලයි. කල්ප විනාශය වෙන විදිහ දැන ගන්ට අවැසිනම් "සත්ත සුරියුග්ගමන සූත්‍රය" කියවන්න ඔබ කියවීමට ලැදි කෙනෙකු නම්. ඔතන තුතිය ධ්‍යාන ලාභීන් වසන කිව්වේ බ්‍රහ්ම ලෝක පවතින්නේ ස්ථර වශයෙන්. ප්‍රථම ධ්‍යයාන ලාභීන්, දෘතිය සහ තෘතිය, චතුර්ථක ලෙස පිලිවෙලට ඉහළට. එහි උඩම ස්ථරය තමයි මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන සුද්ධවාස භූමි තියෙන්නේ මචං. ඒ භූමි පහෙනුත් ඉහලින්ම තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකය. ඒ සමඟ චතුර්ථක ධ්‍යාන ලාභීන් වෙසෙන අසඤ්ඤසත්ත සහ වෙහප්ඵල කියන බ්‍රහ්ම ලෝක දෙකත් විනාශ වෙන්නේ නැතිලු. ඒ මේ භද්‍ර කල්ප විනාශය ගැන බුදුන් වහන්සේ දේශනා කළ දෙය. ඒත් පසුව සිදුවන කල්ප විනාශ වලදී ඔය කියන උසස්ම බ්‍රහ්ම ලෝක පහ වෙන සුද්ධවාස භූමි විනාශ වෙනවා ඇති සමහරක් විටක. ඒ ගැන කියන්න නම් මම දන්නේ නෑ මචං.

    ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වෙනසා සහෝ. ඒ වෙනස් වෙන්නේ එයට යන්න පුලුවන් අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නෙමෙයි ඉහත කියපු ප්‍රථම සිට චතුර්ථක දක්වා එනම් ඒ සඳහා නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි යන්න පුලුවන්. යමෙකු අනාගාමී බවට පත්ව පිරිණිවන් පෑවද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙසයි මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ. ඒ කිව්වේ මේ මනුශ්‍ය ලොවේ නැවත ඉපදීමක් නැහැ. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම අනික්වා හා වෙනස් වෙනවා . යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසින්. ඒ වගේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි. ඒ කොහොම උනත් සියලු දේ අනිත්‍යය තමයි මචං. මේ කල්ප විනාශේ නොවුනත් එයට වෙනදේ අපි දන්නේ නැහෑ.
     
    • Like
    Reactions: ccmh

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    K.පුන්නසෝම;16770496 said:

    සියල්ල අනිත්‍යයි කියල දෙයකුත් නෑ එහෙනම්

    හේතු ප්‍රත්යන්ගෙන් හටගත් සියල්ලම අනිත්යි.. එම හේතුන් ගේ බිඳී යෑමෙන් අවසන් වෙනවා .. කිසිවක් නිත්‍ය නෑ.. හැම ක්ෂ්නයකම හටගනිමින්, බිඳෙමින් යන ක්‍රියාවලිය කුයි පවතින්නේ .. අනිත්‍ය තාවය ඔහොම සරලව ගන්න එපා ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං නැකතා සුද්ධවාස කියන්නේ දිව්‍යය ලෝකයක් නෙමෙයි මචෝ. ඉස්සෙල්ලම ඒක කියලා ඉන්නම්. සුද්ධවාස කියන්නේ මිනිස් ලොව විදර්ශනා භාවනා කරල අනාගාමි මාර්ග ඵලය ලබපු අයට උපදින්න බ්‍රහ්ම ලෝක පහක් තියනව. අන්න එහෙම අනාගාමී බවට පත්වුනාම මරණින් මතු උපදින බ්‍රහ්ම ලෝක කිහිපයට තමයි ඔය නම කියන්නේ. අපි අහලා තියෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 න් සුද්ධවාස භූමි සහිත බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. එනම් ,
    අව්හා බ්‍රහ්ම තලය
    අතප්ප බ්‍රහ්ම තලය
    සුදස්ස බ්‍රහ්ම තලය
    සුදස්සී බ්‍රහ්ම තලය
    අකණිට්ඨා බ්‍රහ්ම තලය

    කියන පහයි. එම බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන්නේ අනාගාමී ඵලයට පත් වූ අයයි. ඒ බ්‍රහ්ම ලෝක වල ගෙවන ආයුෂ ගෙවී අවසන් උනහම ඔවුන්ගේ ජීවිත අවසාන වෙනවා. ඔයා අහලා ඇති නේද කල්ප විනාශය. ඒ කල්ප විනාශය වෙද්දි අනික් බ්‍රහ්ම ලෝක සියල්ල විනාශ වෙමින් ගියත් මේ සුද්ධවාස භූමි විනාශ වන්නේ නැතිලු. බුදුවරයෙක් වෙන්නේ සෝවාන් ඵලයවත් ලබාගෙන නොමැති නමුත් තවම පෙරුම් පුරමින් සිටින බෝසතානන් වහන්සේ කෙනෙක්. බුදුවරයෙක් වෙන්න පළමු සහ අවසාන නියත විවරණයන් ලබන්ට ඕනේ. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන අවසාන බුදුවරයානන් වන මෛත්‍රී බුදුන් වහන්සේ අවසාන නියතවිවරණය ලබා අහවරයි. දැන් සිටින්නේ සුදුසු කාලේ එන තුරා තුසිත දිව්‍යය ලෝකයේ. එහෙ ඉන්න අයට රහත්වීමක් නැහැ මන්ද අනාගාමී වී සිටින නිසා ඔවුන්ගේ පරිණිර්වානය සමග ජීවිත සසර අවසන් වන නිසා. සම්මා සම්බුද්ධත්වය ලබන්ට පෙරුම් පුරණ බෝසතානන් කෙනෙකු එනිසා එහි උපදින්නේ නැහැ. සුද්ධවාස බ්‍රහ්ම ලෝක වල උපත ලද කෙනෙකුහට නැවත එනිසා ඉපදීමක් නැහැ මනුශ්‍යයෙක් වශයෙන්. නමුත් අවැසිනම් මනුෂ්‍යලොවට පැමිණ යන්න පුලුවන්. සිදුහත් කුමාරය පැවිදිවෙන වෙලාවෙ එතුමාට අටපිරිකර ගෙනත් පූජාකළ ඝටීකාර බ්‍රහ්මය ගැන අහලා තියෙනම් එතුමා ආවෙ සුද්ධාවාස බ්‍රහ්මලෝකයක ඉඳල.

    ඔබේ ගැටලු වලට මම දන්න, අසා ඇති කියවා ඇති දෑ වලින් පිළිතුරක් ලබා දුන්නා. මම වැරදිදැයි නොදනිමි. නමුත් අවැසිනම් මම අහලා තව ටිකක් කියන්නම් අපේ හාමුදුරුවන්ගෙන්. අද කෝල් එකක් දෙන්න බෑ පොසොන් පොහොය නිසා උන් වහන්සේ ධර්ම දේශනා 4 කට වඩිනවා කිව්වා.

    ඔබට තෙරුවන් සරණයි...!!!

    මචං මම කිව්වේ මහා භද්‍ර කල්පය විනාශ වෙන විදිහ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉරවල් සතක් පායලා ඇඟිලි පුරුකක් තේමන්නවත් ජලය නැති තැන හත්වෙනි සූර්‍යය උදාවත් සමග දුම් දමමින් තිබෙන මහා මේරු පර්වථයත්, මහ පොළවත් ගිණි ගෙන දැවෙන්න පටන් ගන්නවා කියලයි. ඒ සමඟම ඒ ගිණි දැල් මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරනවා කියලයි. කල්ප විනාශය වෙන විදිහ දැන ගන්ට අවැසිනම් "සත්ත සුරියුග්ගමන සූත්‍රය" කියවන්න ඔබ කියවීමට ලැදි කෙනෙකු නම්. ඔතන තුතිය ධ්‍යාන ලාභීන් වසන කිව්වේ බ්‍රහ්ම ලෝක පවතින්නේ ස්ථර වශයෙන්. ප්‍රථම ධ්‍යයාන ලාභීන්, දෘතිය සහ තෘතිය, චතුර්ථක ලෙස පිලිවෙලට ඉහළට. එහි උඩම ස්ථරය තමයි මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන සුද්ධවාස භූමි තියෙන්නේ මචං. ඒ භූමි පහෙනුත් ඉහලින්ම තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකය. ඒ සමඟ චතුර්ථක ධ්‍යාන ලාභීන් වෙසෙන අසඤ්ඤසත්ත සහ වෙහප්ඵල කියන බ්‍රහ්ම ලෝක දෙකත් විනාශ වෙන්නේ නැතිලු. ඒ මේ භද්‍ර කල්ප විනාශය ගැන බුදුන් වහන්සේ දේශනා කළ දෙය. ඒත් පසුව සිදුවන කල්ප විනාශ වලදී ඔය කියන උසස්ම බ්‍රහ්ම ලෝක පහ වෙන සුද්ධවාස භූමි විනාශ වෙනවා ඇති සමහරක් විටක. ඒ ගැන කියන්න නම් මම දන්නේ නෑ මචං.

    ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වෙනසා සහෝ. ඒ වෙනස් වෙන්නේ එයට යන්න පුලුවන් අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නෙමෙයි ඉහත කියපු ප්‍රථම සිට චතුර්ථක දක්වා එනම් ඒ සඳහා නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි යන්න පුලුවන්. යමෙකු අනාගාමී බවට පත්ව පිරිණිවන් පෑවද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙසයි මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ. ඒ කිව්වේ මේ මනුශ්‍ය ලොවේ නැවත ඉපදීමක් නැහැ. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම අනික්වා හා වෙනස් වෙනවා . යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසින්. ඒ වගේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි. ඒ කොහොම උනත් සියලු දේ අනිත්‍යය තමයි මචං. මේ කල්ප විනාශේ නොවුනත් එයට වෙනදේ අපි දන්නේ නැහෑ.

    මගේ ගැටලුවට සම්පූර්න පිලිතුර මෙතන තියනවා සහෝදරයා.. බොහොම පින්. :)
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83

    බුදු කෙනෙක් ලොව පහලවෙන්නේ මාර්ග පල ලාභී මිනිසුන්, දෙවියන් හෝ බ්‍රහ්මයන් සියල්ලම සසර ගමන නතර කරාට පසුවලු... එම නිසා කතාවට නැගුණු බ්‍රහ්ම ලෝකත් අනිත්‍ය විය යුතුයි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුදු කෙනෙක් ලොව පහලවෙන්නේ මාර්ග පල ලාභී මිනිසුන්, දෙවියන් හෝ බ්‍රහ්මයන් සියල්ලම සසර ගමන නතර කරාට පසුවලු... එම නිසා කතාවට නැගුණු බ්‍රහ්ම ලෝකත් අනිත්‍ය විය යුතුයි...

    එතකොට සහෝ ඔබගේ ඒ තර්කයට අනුව සිදුහත් කුමාරය පැවිදිවෙන වෙලාවෙ එතුමාට අටපිරිකර ගෙනත් පූජාකළ ඝටීකාර බ්‍රහ්මයා, ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයා කියන පුද්ගලයින් දෙදෙනා ගැන සඳහන් වීම වැරදියි නොවෑ. :rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොත සෑහෙන්න කියවලා වගේ...........

    පොත ලැබුණු විදිය ගැනත් කියන්නම්......මා ගාවට තමා අමාවතුර අසපුවල සිටින සියළුම ස්වාමීන්වහන්සේ වඩින්නේ දන්ත ප්‍රතිකාර වලට. එවන් උපශාන්ත, සංවර සහ පාරාජිකා නොවූ ගරු යතිවරයන් වහන්සේට එවන් ප්‍රතිකාර කිරීමෙන් දුර බැහැර නොගොස් මේ ස්ථානයේ දී ම පින් ලබා ගන්නට මට කරන අනුග්‍රහයක් විදියටයි මා එය සළකන්නේ........
    උන්වහන්සේලා වරින්වර මට ගෙන ආ පොත් තමා ඔය......
    සබ්බ දානං ධම්ම දානං ජිනාති වන නිසා ඒවා කියවා අනිත් අය වෙතටත් ලබා දෙනවා......
    යකෝ කිඹුලා කතෝලික කියලනේ මං හිතුවේ.. :shocked:
    :dull::dull::dull::dull::dull:
    මම බුදුන්වහන්සේ දේශනා කල මාර්ගයේ යන්නේ එය ෂෝ කේස් එකේ දාල නෙවෙයි සහෝදරයා.......:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචං නැකතා සුද්ධවාස කියන්නේ දිව්‍යය ලෝකයක් නෙමෙයි මචෝ. ඉස්සෙල්ලම ඒක කියලා ඉන්නම්. සුද්ධවාස කියන්නේ මිනිස් ලොව විදර්ශනා භාවනා කරල අනාගාමි මාර්ග ඵලය ලබපු අයට උපදින්න බ්‍රහ්ම ලෝක පහක් තියනව. අන්න එහෙම අනාගාමී බවට පත්වුනාම මරණින් මතු උපදින බ්‍රහ්ම ලෝක කිහිපයට තමයි ඔය නම කියන්නේ. අපි අහලා තියෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 න් සුද්ධවාස භූමි සහිත බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. එනම් ,
    අව්හා බ්‍රහ්ම තලය
    අතප්ප බ්‍රහ්ම තලය
    සුදස්ස බ්‍රහ්ම තලය
    සුදස්සී බ්‍රහ්ම තලය
    අකණිට්ඨා බ්‍රහ්ම තලය

    කියන පහයි. එම බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන්නේ අනාගාමී ඵලයට පත් වූ අයයි. ඒ බ්‍රහ්ම ලෝක වල ගෙවන ආයුෂ ගෙවී අවසන් උනහම ඔවුන්ගේ ජීවිත අවසාන වෙනවා. ඔයා අහලා ඇති නේද කල්ප විනාශය. ඒ කල්ප විනාශය වෙද්දි අනික් බ්‍රහ්ම ලෝක සියල්ල විනාශ වෙමින් ගියත් මේ සුද්ධවාස භූමි විනාශ වන්නේ නැතිලු. බුදුවරයෙක් වෙන්නේ සෝවාන් ඵලයවත් ලබාගෙන නොමැති නමුත් තවම පෙරුම් පුරමින් සිටින බෝසතානන් වහන්සේ කෙනෙක්. බුදුවරයෙක් වෙන්න පළමු සහ අවසාන නියත විවරණයන් ලබන්ට ඕනේ. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන අවසාන බුදුවරයානන් වන මෛත්‍රී බුදුන් වහන්සේ අවසාන නියතවිවරණය ලබා අහවරයි. දැන් සිටින්නේ සුදුසු කාලේ එන තුරා තුසිත දිව්‍යය ලෝකයේ. එහෙ ඉන්න අයට රහත්වීමක් නැහැ මන්ද අනාගාමී වී සිටින නිසා ඔවුන්ගේ පරිණිර්වානය සමග ජීවිත සසර අවසන් වන නිසා. සම්මා සම්බුද්ධත්වය ලබන්ට පෙරුම් පුරණ බෝසතානන් කෙනෙකු එනිසා එහි උපදින්නේ නැහැ. සුද්ධවාස බ්‍රහ්ම ලෝක වල උපත ලද කෙනෙකුහට නැවත එනිසා ඉපදීමක් නැහැ මනුශ්‍යයෙක් වශයෙන්. නමුත් අවැසිනම් මනුෂ්‍යලොවට පැමිණ යන්න පුලුවන්. සිදුහත් කුමාරය පැවිදිවෙන වෙලාවෙ එතුමාට අටපිරිකර ගෙනත් පූජාකළ ඝටීකාර බ්‍රහ්මය ගැන අහලා තියෙනම් එතුමා ආවෙ සුද්ධාවාස බ්‍රහ්මලෝකයක ඉඳල.

    ඔබේ ගැටලු වලට මම දන්න, අසා ඇති කියවා ඇති දෑ වලින් පිළිතුරක් ලබා දුන්නා. මම වැරදිදැයි නොදනිමි. නමුත් අවැසිනම් මම අහලා තව ටිකක් කියන්නම් අපේ හාමුදුරුවන්ගෙන්. අද කෝල් එකක් දෙන්න බෑ පොසොන් පොහොය නිසා උන් වහන්සේ ධර්ම දේශනා 4 කට වඩිනවා කිව්වා.

    ඔබට තෙරුවන් සරණයි...!!!

    matath thibuna gataluwata uththra hambawuna......bohoma pin
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචං මම කිව්වේ මහා භද්‍ර කල්පය විනාශ වෙන විදිහ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉරවල් සතක් පායලා ඇඟිලි පුරුකක් තේමන්නවත් ජලය නැති තැන හත්වෙනි සූර්‍යය උදාවත් සමග දුම් දමමින් තිබෙන මහා මේරු පර්වථයත්, මහ පොළවත් ගිණි ගෙන දැවෙන්න පටන් ගන්නවා කියලයි. ඒ සමඟම ඒ ගිණි දැල් මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරනවා කියලයි. කල්ප විනාශය වෙන විදිහ දැන ගන්ට අවැසිනම් "සත්ත සුරියුග්ගමන සූත්‍රය" කියවන්න ඔබ කියවීමට ලැදි කෙනෙකු නම්. ඔතන තුතිය ධ්‍යාන ලාභීන් වසන කිව්වේ බ්‍රහ්ම ලෝක පවතින්නේ ස්ථර වශයෙන්. ප්‍රථම ධ්‍යයාන ලාභීන්, දෘතිය සහ තෘතිය, චතුර්ථක ලෙස පිලිවෙලට ඉහළට. එහි උඩම ස්ථරය තමයි මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන සුද්ධවාස භූමි තියෙන්නේ මචං. ඒ භූමි පහෙනුත් ඉහලින්ම තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකය. ඒ සමඟ චතුර්ථක ධ්‍යාන ලාභීන් වෙසෙන අසඤ්ඤසත්ත සහ වෙහප්ඵල කියන බ්‍රහ්ම ලෝක දෙකත් විනාශ වෙන්නේ නැතිලු. ඒ මේ භද්‍ර කල්ප විනාශය ගැන බුදුන් වහන්සේ දේශනා කළ දෙය. ඒත් පසුව සිදුවන කල්ප විනාශ වලදී ඔය කියන උසස්ම බ්‍රහ්ම ලෝක පහ වෙන සුද්ධවාස භූමි විනාශ වෙනවා ඇති සමහරක් විටක. ඒ ගැන කියන්න නම් මම දන්නේ නෑ මචං.

    ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වෙනසා සහෝ. ඒ වෙනස් වෙන්නේ එයට යන්න පුලුවන් අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නෙමෙයි ඉහත කියපු ප්‍රථම සිට චතුර්ථක දක්වා එනම් ඒ සඳහා නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි යන්න පුලුවන්. යමෙකු අනාගාමී බවට පත්ව පිරිණිවන් පෑවද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙසයි මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ. ඒ කිව්වේ මේ මනුශ්‍ය ලොවේ නැවත ඉපදීමක් නැහැ. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම අනික්වා හා වෙනස් වෙනවා . යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසින්. ඒ වගේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි. ඒ කොහොම උනත් සියලු දේ අනිත්‍යය තමයි මචං. මේ කල්ප විනාශේ නොවුනත් එයට වෙනදේ අපි දන්නේ නැහෑ.

    හරි තව ටිකක් තේරුණා... තව මේ ගැන දන්නවනම් දන්න පුළුවන් නම්....තෙරුවන් සරණයි
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.. ලොකු පිනක්.
    තෙරුවන් සරණයි...
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    හෙළයෙක්;16770304 said:
    [FONT=&quot]සුද්ධාවාස බඹ ලොව වනාහී අනාගාමී වූවන් පිවිසෙන බඹලොවයි. ඔවුන් ඒ බඹලොවේදීම යලි උපතක් කරා නොගොස් පිරිනිවෙන්නේය

    source -http://sgunatunga.blogspot.com/2011/05/9.html
    [/FONT]
    සුද්දාවාසය කියන්නෙ බ්‍රහ්ම ලෝකයක් :yes:
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    මචං මම කිව්වේ මහා භද්‍ර කල්පය විනාශ වෙන විදිහ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉරවල් සතක් පායලා ඇඟිලි පුරුකක් තේමන්නවත් ජලය නැති තැන හත්වෙනි සූර්‍යය උදාවත් සමග දුම් දමමින් තිබෙන මහා මේරු පර්වථයත්, මහ පොළවත් ගිණි ගෙන දැවෙන්න පටන් ගන්නවා කියලයි. ඒ සමඟම ඒ ගිණි දැල් මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරනවා කියලයි. කල්ප විනාශය වෙන විදිහ දැන ගන්ට අවැසිනම් "සත්ත සුරියුග්ගමන සූත්‍රය" කියවන්න ඔබ කියවීමට ලැදි කෙනෙකු නම්. ඔතන තුතිය ධ්‍යාන ලාභීන් වසන කිව්වේ බ්‍රහ්ම ලෝක පවතින්නේ ස්ථර වශයෙන්. ප්‍රථම ධ්‍යයාන ලාභීන්, දෘතිය සහ තෘතිය, චතුර්ථක ලෙස පිලිවෙලට ඉහළට. එහි උඩම ස්ථරය තමයි මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන සුද්ධවාස භූමි තියෙන්නේ මචං. ඒ භූමි පහෙනුත් ඉහලින්ම තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකය. ඒ සමඟ චතුර්ථක ධ්‍යාන ලාභීන් වෙසෙන අසඤ්ඤසත්ත සහ වෙහප්ඵල කියන බ්‍රහ්ම ලෝක දෙකත් විනාශ වෙන්නේ නැතිලු. ඒ මේ භද්‍ර කල්ප විනාශය ගැන බුදුන් වහන්සේ දේශනා කළ දෙය. ඒත් පසුව සිදුවන කල්ප විනාශ වලදී ඔය කියන උසස්ම බ්‍රහ්ම ලෝක පහ වෙන සුද්ධවාස භූමි විනාශ වෙනවා ඇති සමහරක් විටක. ඒ ගැන කියන්න නම් මම දන්නේ නෑ මචං.

    ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වෙනසා සහෝ. ඒ වෙනස් වෙන්නේ එයට යන්න පුලුවන් අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නෙමෙයි ඉහත කියපු ප්‍රථම සිට චතුර්ථක දක්වා එනම් ඒ සඳහා නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි යන්න පුලුවන්. යමෙකු අනාගාමී බවට පත්ව පිරිණිවන් පෑවද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙසයි මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ. ඒ කිව්වේ මේ මනුශ්‍ය ලොවේ නැවත ඉපදීමක් නැහැ. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම අනික්වා හා වෙනස් වෙනවා . යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසින්. ඒ වගේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි. ඒ කොහොම උනත් සියලු දේ අනිත්‍යය තමයි මචං. මේ කල්ප විනාශේ නොවුනත් එයට වෙනදේ අපි දන්නේ නැහෑ.
    රිදිලා මෙච්චර බුවෙක් කියල දැනන් හිටියෙ නෑ නෙ:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොත සෑහෙන්න කියවලා වගේ...........

    පොත ලැබුණු විදිය ගැනත් කියන්නම්......මා ගාවට තමා අමාවතුර අසපුවල සිටින සියළුම ස්වාමීන්වහන්සේ වඩින්නේ දන්ත ප්‍රතිකාර වලට. එවන් උපශාන්ත, සංවර සහ පාරාජිකා නොවූ ගරු යතිවරයන් වහන්සේට එවන් ප්‍රතිකාර කිරීමෙන් දුර බැහැර නොගොස් මේ ස්ථානයේ දී ම පින් ලබා ගන්නට මට කරන අනුග්‍රහයක් විදියටයි මා එය සළකන්නේ........
    උන්වහන්සේලා වරින්වර මට ගෙන ආ පොත් තමා ඔය......
    සබ්බ දානං ධම්ම දානං ජිනාති වන නිසා ඒවා කියවා අනිත් අය වෙතටත් ලබා දෙනවා......

    උඹව උඩ තියන්න කියනවා නෙමෙයි කිඹුලෝ. මම උඹව දැන් හොඳටම දන්නවනේ. අද මම මාලබේ ආව අපේ අම්ම එක්ක ක්ලිනික් එක ඉස්සරහින් යනකොට අම්ම ඇහුව උඹැහේ මොන වගේ එකෙක්ද කියලා. මම ඒතකොට කිව්වේ උඹ රුපියල් ලක්ෂ ගානක මිනිස්සුන්ගේ දත් වලට නිකන් බේත් කරලා ඇති කියලා.. හැබැයි මම ඔය මහමෙවුනාවේ හාමුදුරුවරුන්ට බේත් කරනවා කියලා දන්නෙ අදයි එහෙම නැතුවත් උඹ ලක්ෂගානක බේත් කරලා තියනවා කියලනම් දන්නවා..