අගුලිමාලලත් රහත් උන ආගමක් බුදු දහම කියන්නෙ...කරුණ හිටපු ත්‍රස්තවාදියෙක් කියල හැමෝම දන්නව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ...ඒකෙන් අයින් වෙලා හොද මිනිහෙක් විදිහට ඉන්නවනම් ඉන්ඩ දීමයි වැදගත්....
කලවැද්දට හොදම දේ කරුණ දිහාබලලවත් හැදෙන එක..
ෆුක තමයි........ යුද අපරාද නොකරන හමුදාවක් කියපන් බලන්නන...... කොටියා එල්ලිලා ඉන්න බොරු කියනවා සිංහල එකා පළිගන්න මාට්ටුකරලා දෙන්න හදනවා.....
දැන් sf තමයි මරන් මැරෙන කොටියා වෙලා තියෙන්නේ. මරන් මැරෙන්න ඔලුව හැදුවට පස්සේ ලග ඉන්නේ අම්මද, අප්පද, පොඩි උන්ද අදාල නෑ, හරි කියල හිතෙන තැන පුපුරගන්නවා.
ආතක් පාතක් නැතිව හිටි හොරිකඩ ප්‍රභාකරන් කොටියා කලේ ලංකා ආණ්ඩුව, මේ මිනිහව කොටියා කලෙත් ලංකා ආණ්ඩුව....... දෙන්නගෙම හිතේ තියෙන්නේ අසාදාරනේට පලිය ගන්න..... හිතලා බලපං......





