දැන් ලංකාවේ උදවියට අන්තිමේදී කොරොනා වලින් අපිට අහන්න ලැබෙන්නේ මේ පොකුර ගැනයි. මේ තරම්
රටේ ඉදා වේල හම්බ කරගෙන කන්න බැරිව අසරණ වේලා නීතියට පිටු පහන්නේ නැතිව ජිවත් වෙන අය අතරින්, මේ වගේ කිහිප දෙනෙක් කරන පිස්සු ක්‍රියාකාරිත්වය හේතුවෙන් කොරොනා ආසාධණ වැඩි වුනාම තවත් රට අරින්නේ නැතිව දිර්ඝ කරගෙන ඉදී...