1. ||K~E~M~I~T~H||

    නුවර4N~කඩයක්

    හුගක් එවුන් එහෙන් ලාභයි කිව්වාට, ඊටත් වඩා වෙනත් තැන්වලත් ඊට සාපෙක්ෂව ගණන් අඩුයි නේ. උඹ එහෙන් ලගදී Phone ගත්තාද? Model එකයි Price එකයි කියනවා ද බං
  2. ||K~E~M~I~T~H||

    නුවර4N~කඩයක්

    නුවර Phone Shop එකක් කරන හරි වැඩ කරන කෙනෙක් හරි ඉන්නවා නම් දැනුවත් කරපල්ලා බං.:rolleyes: නුවර එක එක කඩවල්වල එක එක ගණන් නේ Phone.:sorry: අඩුවට වගකීමක් එක්ක ගන්න තැනක් දන්නවා නම් දැනුවත් කරන්න.:cool: ගණන් අඩු ද නැද්ද බලන්නත් එක්ක දැන් මෑතකදී උඹලා මිළදී ගත්ත ෆොන් වල වර්ගයයි. ගාණයි දාලා යමුද සෙට්...
  3. ||K~E~M~I~T~H||

    GTRZ අයියාගේ අවදානයට

    උඹ කිව්වායි කියලා වෙනසක් වේයි කියලා නම් හිතන්නේ නෑ.. මේ ගැන දැනටමත් කිහිප දෙනෙක් ම දැනුවත් කලා. ඒත් බලමු උඹට හරි ඇහුම්කම් දෙයිද කියලා.
  4. ||K~E~M~I~T~H||

    Sinhala Shop to Buy Samsung A70

    මචන් උඹ ෆොන් එකක් ගත්තාද...
  5. ||K~E~M~I~T~H||

    Mobile Phone for 20,000/=

    මචන් උඹ ෆොන් එකක් ගත්තාද...
  6. ||K~E~M~I~T~H||

    කොහොමද_ඒක

    :lol:
  7. ||K~E~M~I~T~H||

    Free Kaspersky Key

    නෑ මචන් හරි ගියේ නෑ.
  8. ||K~E~M~I~T~H||

    Free Kaspersky Key

    මම හෙල්ප් සෙක්ෂන් එකේ දැම්මේ එකයි.:D කට්ටිය වැරදි වැටහීමක් ගනි කියලා.:sorry: ඉස්සර මචන් අපේ අය නිකන් දුන්නා නේ. එහෙම එකක් සෙට් කර ගන්න ලැබෙයි ද බං
  9. ||K~E~M~I~T~H||

    Free Kaspersky Key

    ෆ්‍රී කැස්පර් ස්කයි කී කා ලග හරි පිං වන්තයෙක් ලග තියෙනවාද.
  10. ||K~E~M~I~T~H||

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නියමයි හොදට කරන්න ජයවේවා...
  11. ||K~E~M~I~T~H||

    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    නෑ, බං, මීට පස්සේ තමයි හොයන්න ඕනේ, සිරාවට ම ප්‍රශ්නේ බරපතලයි. කෙල්ලට කියලාත් බෑ, නොකියාත් බෑ, ඒත් ඉතින් කියන්න වුනා. මටත් දුකයි.
  12. ||K~E~M~I~T~H||

    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    ඔව්, බං. මටත් පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් මට අයින් වෙන්නම වෙනවා. දැන් තියෙන තත්වය උඩ. සිරා බං රස්සා හොයන ඒක ලේසි නෑ. එපා වේලා බං තියෙන්නේ ජිවිතේම. ළමයි හින්දා ජිවත් වෙනවා.
  13. ||K~E~M~I~T~H||

    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    අපෙට් ඔෆ් මචන් තියෙන්න 5.30ට ඒත් සෙල්ස් ඩිපොසිට් කරලා එහෙම යද්දි කොහොමත් 6 වෙනවා. ඊයේ මට කොළඹ යන්න කියලා ප්‍රමෝශන් එකක් ආවා. ඒත් මම කැමති නෑ, ඒ හින්දා මම කිව්වා මම අයින් වෙන්නම් කියලා. මාසේ 2වෙනිදා සැලරි බැංකුවට දානවා. ඒත් මේ වෙනකම් සැලරි වැටිලා නෑ, අපේ ස්ටාෆ් එකේ හැමෝටම. ඒ හින්දා මම අදත් වැඩට...
  14. ||K~E~M~I~T~H||

    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    සිරා බං, අපේ ලමයින්ට නම් මෙහෙම චාටර් කන්න වටපිටාවක් නම් කවදාත් හදන්න මම කැමති නෑ, හේතුව අපි විදින දුක අපි නේ දන්නේ. ඒත් අපේ තාත්තලා නම් අපි ගැන හිතුවේ නෑ, ඒ ගැන හිතද්දි නම් දුකයි බං. දැන් නම් රස්සා හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒ හින්දා අපේම කියලා වැඩක් කරන එකයි හොද.
  15. ||K~E~M~I~T~H||

    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    සිරා බං. කතාව. අන්තිමේදි හම්බ වෙන දේ හැම දෙයක් වෙනුවෙන් ම යට කලාම ඉතුරුවක් නෑ, මාස ඉවර වෙන්න සතියක් තියෙද්දි පුදුම කට්ටක් කන්නේ ඒ සතිය යන කම්. ඕටි නෑ, ඒත් සමහරක් දවස් වල රෑ 10.20 වෙනකම් වැඩ කරන්නත් ඕනේ, ඒත් උදේ විනාඩි 5ක් පරක්කු වුනාම රස්සාවෙන් අයින් වෙන්න සීන් එකක් තියෙන්නේ. ඒකත් මාසයටම දවස්...
  16. ||K~E~M~I~T~H||

    Car ekak padda first time ban.

    මචන් උඹ දැන් කරන රස්සාව මොකක් ද? ඒ මනුස්සයා ඇත්තටම හොද කෙනෙක් වෙන්න ඇති. කවුරුත් ඒ තරම් හිත හොද වෙන්නේ නෑ. මොනවා වුනත්. උඹ ගැන අනුකම්පාවක් ඇති වේලා ඇති අනිවාර්යෙන් ම. එහෙව් එකේ ඒ සර්ගෙන් උඹට රස්සාවක් සෙට් කරලා දෙන්න බැරි ද කියලා අහන්න තියෙන්නේ. මෙච්චර කරපු එකේ ඒ උදව්වත් නොකර ඉන්න එකක් නෑ. වාහන...
  17. ||K~E~M~I~T~H||

    කෑල්ලගේ

    බදින්න කලින් එවුන් උඹේ සැබෑ වෙස්මුහුණ ගලවලා බලන්නයි, ඕය පොඩි උපායක් අතවලා තියෙන්නේ. මොනවා වුනත් උඹ බිව්වේ බියර් නේ ඒ හින්දා ගාණක් නෑ, ඒත් ඉතින් උඹට ඔප්පු කරන්න දෙයක් නැති හින්දා කියපන්. කෙල්ලත් එක්කම එකට හිටියාම චාටර් හින්දා කොල්ලෝ එක්ක නිකන් කතාවට ගියේ ඒ එක්ක අද ගැහුව හින්දා ගියා කියලා. අනික උඹ...
  18. ||K~E~M~I~T~H||

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    හොද විස්තරයක් මචන්.
  19. ||K~E~M~I~T~H||

    Branded Denim Tshirt අඩුවට III

    නියම වැඩක්. ජය වේවා.

    No contents