මචන්ලා අපේ කඩේ වැඩ කරන එකෙක්ට වෙන එකෙක් ණයක් දෙන්න තියෙනවා . ඒත් ඒ මිනිහාට කොල් ගත්තාම Phone Ring
ගියාට කතා කරන්නෙත් නෑ. මූ මාර විදියට මානසිකව වැටිලා ඉන්නේ,
මූ දරු පවුල් කාරයෙක්, පොඩි ළමයාට පොත් ටික අරන් දෙන්නත් බැරිව මූ අවුලෙන් ඉන්නේ.
මේ අසරණයාට ඒ ණයකාරයාගෙන් ලැබෙන්න ඕන සල්ලි ලැබුනා නම් හරි...