1. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    අනේ මන්දා බං, ඕය කවුරු ආවාත් මුලින් ම බලන්නේ එවුන්ගේ බඩ කට පුරවා ගන්නයි ඊට පස්සේ තමයි. අනිත් එවුන් ගැන හිතන්නේ. දැන් අපි ගැන හිතලා තියෙන හැටි නේ ඕය පෙන්නේ යස අගේට.
  2. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    ඒ අස්සේ එවුන්ගේ පඩි අඩු වෙන සුත්‍ර මොනවාත් එහෙම තිබිලා නැතුව ඇති නේ.
  3. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    :shocked::( අනේ මන්දා බං, කෙටි වේලාවකින් බඩ පුරවා ගන්න තියෙන එකම කෑම මේක තමයි හුගාක් අයට. අනේ මන්දා.
  4. ||K~E~M~I~T~H||

    post your mobile home screen ~

    පෙන්නේ නෑ බං
  5. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    ඒක ගාණක් නෑ බං.
  6. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    :(
  7. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    අනේ මන්දා බං
  8. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    මොනවා වැඩි කලාත් අන්තිමේදි දුප්පතුන්ගේ බඩටයි වදින්නේ.
  9. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    කියලා වැඩක් නෑ බං. අපේ පොඩි එවුන් ලොකු වුනාම පාන් රාත්තලක් රු.100 ට වගේ විකුණයි මගේ හිතේ, මේ යන හැටියට.
  10. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    මට නම් මතකයි රු.5 තිබ්බ පාන් ගෙඩිය.:rolleyes:
  11. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    හෙට උදේ ඉදලා රු.5කින් ඉහළට පාන් බං පාන්. සමහරුන් නම් කියන්නේ ඒක හොද වැඩක් කියලා ඒත් දුප්පත් අයට ඒ දේ දරා ගන්න විදියක් නෑ බං :baffled::no:
  12. ||K~E~M~I~T~H||

    මිනිපෙ (Minipe)

    නියමයි.
  13. ||K~E~M~I~T~H||

    House for sale Ja-Ela

    නුවර මේ වගේ ගෙයක් සෙට් වුනා නම් අනිවාර්යෙන් ම ගන්නවා. ඒත් කොහෙද බං, හීන ගොඩක් තිබ්බාට අතේ සල්ලි නෑ නේ. Bump
  14. ||K~E~M~I~T~H||

    SLT Extra GB , me mokkda ?

    මුලින් ම බලන්න කොයි මේල් එකෙන් ද ඇවිත් තියෙන්නේ කියලා ඊට පස්සේ අනිත් ඒවා.
  15. ||K~E~M~I~T~H||

    What is this Engine Gadget ?

    Location Indicate කරලා Search කරන ගැජට් එකක් වත් ද ? :confused::eek:
  16. ||K~E~M~I~T~H||

    ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල

    Bump නුවර අවට පාට් ටයිම් ජොබ් තියෙනවා නම් දැනුවත් කරන්න.
  17. ||K~E~M~I~T~H||

    Self banking එකෙන් cash deposit කරන්නේ කොහොමද?

    Commercial Bank එකේ නම් ලේසි වැඩේ ගිණුම් අංකය දැම්මා උඹේ කැන්ටැක්ට් නම්බර් එක දැම්මා එච්චරයි ඊට පස්සේ සල්ලි ටික තියන්නයි තියෙන්නේ. මහජන බැංකුව ගැන නම් දන්නේ නෑ බං
  18. ||K~E~M~I~T~H||

    Phone එකක්

    ඕය වගේ ගාණක් දීලා සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න එක පාඩුයි බං
  19. ||K~E~M~I~T~H||

    මල පයිනව

    හැබෑටම කවුද බං මූ.:eek:
  20. ||K~E~M~I~T~H||

    old epf etf statements

    වැදගත් ප්‍රශ්නයක් මටත් දැන ගන්න ඕන වේලා තිබ්බ දෙයක්.

    No contents