මිනරල් ඔයිල් කියන්නෙ බොරතෙල් පිරිපහදු කරල ඉන්දන වෙන් කරන ක්‍රියාවලියේදී නිපදවෙන අතුරුඵල වලින් හදන ඔයිල් .
ඒ නිසා මේ මිනරල් ඔයිල් සොභාවිකයි.
සින්තටික් ඔයිල් කියන්නේ කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන, දීර්ඝ නිශ්පාදන ක්‍රියාවලියක් හරහා නිපදවන කෘතීම ඔයිල්.
සෙමි සින්තටික් කියන්නෙ මේ වර්ග දෙක අතරමැද තියන...