ශිශ්නය වටේ හෝ යෝනිය අවට සෑදෙන පොල්කුඩු
🙈👹️ මේ ශිශ්නය වටේ හෝ යෝනිය අවට සෑදෙන මෙම කුඩු වැනි විශේශය මැරුණු සෛල ,සීබම් (ශරීරයේන් ස්‍රාවය වන තෙල්) සහ ඒවා සෙබේසියක් ග්‍රන්ථිය මගින් තමා නිපදවීම සිදුවෙන්නේ, ඒවා සුදු හෝ කහ පැහැති වෙනවා. මේවා සෑදෙන්න ප්‍රධානම හේතුව තමා පුද්ගල සනීපාරක්ෂාව නැතිකම. ඒවගේම...