සන්ජීවනි කාමෙශ්වරි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    සන්ජීවනි කාමෙශ්වරි රසායනය online ගෙන්න ගන්න විදියක් දන්නවද. නැත්නම් තියන තැනක් දන්නවද .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක පාර තේ හැන්දක් වගේ කෑවොත් අවුල් ද 🤔
    ඇම්බියුලන්ස් එකක් order කරල private දොස්තර වාට්ටුවක ඉඩ තියෙනවා නම් විතරක් බීපන්.

    ආණ්ඩුවේ දොස්තර වාට්ටු වල යන්න හිතන්නවත් එපා.
     
    • Haha
    Reactions: charitha2011

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,838
    8,174
    113
    Kotahena
    ඇම්බියුලන්ස් එකක් order කරල private දොස්තර වාට්ටුවක ඉඩ තියෙනවා නම් විතරක් බීපන්
    ඔබටත් දැන් තේරෙනවා නේද අන්තිමේදී ඉතිරි වෙන්නේ දොස්තර තමයි කියලා ඔය සිංහල මගුල් අටවන්න ගියාම
     
    • Haha
    Reactions: sakuntha1996