1. S

    Web development internship

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් web developing internship ekak හොයලා දෙන්නකෝ. Experience ekak ganna. Loku udawwak.
  2. S

    O/L maths

    O/L maths class karanna asai. kohomada patan ganne kiyala idea ekak na. danna kenek kiyannako kohomada patan ganne kiyala plz
  3. S

    O/L ජ්‍යාමිතිය

    O/L ජ්‍යාමිතිය සම්බන්ද මොනා හරි note එකක් තියෙනවා නම් දෙන්නකෝ යාලුවනේ. ලේසියෙන් අල්ල ගන්න පුළුවන් දෙයක්.
  4. S

    Web Development internship තියෙනවද?

    Web Development internship තියෙනවාද? මාස 6ක intern එකක් කරන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක් plzzz
  5. S

    ගණිතය සම්බන්දව

    ගණිතය සම්බන්දව අපේ රටේ පාසල්වල සිටින දරුවන්ගෙන් බොහෝ දෙනෙක් ගණිතයට හොදින් දක්ෂතා දක්වන අතර කිහිප දෙනක් එතරම් ගණිතයට දක්ෂතා දක්වන්නේ නෑ. මේ කිහිප දෙනාට ගණිතය විෂයෙන් දක්ෂතා අතරට ගෙන්න නම් අපි මොන වගේ දෙයක්ද කල යුත්තේ? ඔබගේ වටිනා අදහස මෙහි පල කරන්න.(6-11 දක්වා). මෙහි වැරද්දක් තිබේ නම් බනින්නේ...
  6. S

    Web Development

    Web development karana kawru hari innawada mukuthma baruwa idala video tutorial set ekakin goda apu. ehema kenek innawa nam e video tutorial set eke link tika dennako. Beginning level eke inne.
  7. S

    phone memory recovery

    phone memory eka recovery karanna puluwan app thiyenawada mcn. no root.
  8. S

    ඉඩමක් විකුණ ගන්න.

    ඉඩමක් විකුණ ගන්න. ඉඩමක් විකුණ ගන්න නොමිලේ ad එකක් දා ගන්න පුළුවන් website ටිකක් කියන්නකෝ යාලුවනේ.
  9. S

    මේ කතා කොහෙන්ද හොයා ගන්නේ

    මේ කතා කොහෙන්ද හොයා ගන්නේ me katha thaniyama liyapu ewada nattam kohen hari translate karapu ewada?
  10. S

    copyright issue

    kohomada youtube video ekak copyright nathuwa download kara ganne, kohmda e download karapu eka check kara ganne copyrightda nadda kiyala
  11. S

    YouTube

    ලංකාවේ TV වල යන ප්‍රෝග්‍රෑම් වල video දාලා youtube channel කරන අය දැකල තියෙනවා. ඒ විදියට කරාම සල්ලි හොයන්න පුලුවන්ද? ඒ විදියට කරා කියල අව්ලක් නැද්ද? දන්නා කෙනෙක් පහදලා දෙන්නකෝ
  12. S

    වතුර බිල

    ape gedara wathura bila hitha ganna bari ganak awa iye. manu kiyanna kiwwe polawa yatin tap ekak palila athi kiyala.ada polowa harla okkoma weathura pippa baluwa eth hoya ganna bari una.ge athule ewa balanna widiyak na.thama meter eka karakenawa.mekata mkakda karanna puluwan de ane danna kenek...
  13. S

    data entry fiverr කරන අය ඉන්නවාද?

    data entry fiverr කරන අය ඉන්නවාද? data entry fiverr කරන අය ඉන්නවාද? කරන්න ආසායි එත් කරන්න දන්නේ නැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්නකෝ ලොකු උදව්වක්
  14. S

    IT side එකෙන් degree එක අර ගත්තට කිසි දෙයක් නොදැන ඉන්න &#3

    IT side එකෙන් degree එක අර ගත්තට කිසි දෙයක් නොදැන ඉන්න &#3 IT side එකෙන් degree එක අර ගත්තට කිසිම programming දැනුමක් නැතුව ජොබ් එකක් හොයා ගන්න බැරුව ඉදලා කොහොම හරි දැන් ඉහල තැනක ඉන්න අය ඉන්නවාද? එහෙම උන අය ඉන්නවා නම් ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්නකෝ. plz අනේ ජෝකේ එකට ගන්නේ නැතුව මේකට හරි...
  15. S

    Fiverr/freelancer ගැන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ

    Fiverr/freelancer ගැන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ Fiverr/freelancer ගැන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ. මුකුත්ම දන්නේ නෑ. පොඩි help එකක් දෙන්නකෝ දන්න කෙනෙක්.
  16. S

    IT side eke job karana ayagen pilithurak balaporththu wemi.

    Job ekak hoya ganna nam mna wage language ekakda dana ganna one. plz danna aya pilithurak laba denna.
  17. S

    Web Development job ekak laba ganna dana ganna one ewa mnada?

    Web Development job ekak laba ganna dana ganna ona languages mnada? thawa e sadaha ona amathara sudusukam mnada? begining level eke inne? ane danna kenek innawa nam kiyannako plz loku udawwak.
  18. S

    O/L maths school papers wala marking scheme thiyenwada?

    O/L maths school papers wala marking scheme thiyena kawru hari innawa nam dennanko
  19. S

    UI developer කෙනෙක් වෙන්නේ දැන ගන්න ඕනේ මොනාද?

    UI developer කෙනෙක් වෙන්නේ දැන ගන්න ඕනේ මොනාද? UI developer කෙනෙක් වෙන්නේ දැන ගන්න ඕනේ දේවල් දන්න කෙනෙක් කියන්නකෝ plz plz plz
  20. S

    UI/UX engineersla innawa nam kiyannako ?

    UI/UX engineer kenek widiyata job eka karana kenek innawa nam kiyannako? loku udawwak

    No contents