දැන් පොලිසිවල ඉන්නෙ මහ එකාගෙ ඉදන්ම මිනීමරුවොනේ? ඉතින් එහෙම උන්ගෙන් responsibility එකක් බලාපොරොත්තු වෙන්න උඹට පිස්සුද? :lol: :lol: මිනීමරුවන්ගෙන් යුක්තිය ඉල්ලන පිස්සො ඉන්න රටක් මේක.
තව දෙයක් කියන්න ඕනෙ ඔහොම සිද්දි ගොඩක් වෙන්නෙත් පට්ටම අවුල් පලාත්වල...ඔයවගෙ නිව්ස් ලිස්ට් එකක් හොයල බලහන් එතකොට...