තට්ටු ගානක ලොකු ගෙයක් දැක්කම අනේ මටත් ඒ වගේ ගෙයක් තිබුන නම් කියනවට වඩා අපෝ ඕව නඩත්තු කරන්න ගියාම පට්ට මහන්සියි, කොච්චර ලොකු වුනත් අපි පාවිච්චි කරන්නෙ බොහොම පොඩි කොටසයි. අවශ්‍යම පහසුකම් එක්ක පොඩි කාමර දෙකක ගෙයක් තිබුනම ඇති කියල හිතෙන්න උඹට ලොකු ගෙයක අත්දැකීම තිබිල තියෙන්නම ඕන.
තඩි ජීප්...