Phone unlock කරන software මොනවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    358
    351
    63
    උඹලා phone shop වලට නොදී තනියම sim card unlock, android rom එහෙම install කරල තියනවද? තව screen lock එක අමතක උනාම reset නොකර ගොඩදාගන්න පුලුවන්ද?

    එහෙම පුලුවන් software මොනවද කියල කියන් යමුද?