ණය ගන්න මෝඩ ගෑනු 😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ගෑණු කොහොමත් මෝඩයි..නැත්නම් පිරිමින්ට අහු වෙයිද..අර 64 මායම කියන ඵකත් අවුරුදු 30-40 පැන්නම ඵන ඵකක්ද කොහෙද..
     

    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    Godak dote pathiwala patta moda, kalu katha ganu thamai owagen loan ganne. Unta ewagen karanna deyak therenne na. Loan aran kala bila apahu poli gewanawa.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උඹලගෙ පැතිවල ඉන්නවද ඔය තියන හැම මගුලකින්ම ණය අරන් පොලී වාරික ගෙවන මෝඩ ගෑනු?😂ණය සමිති ගානෙ යන මෝඩ ගෑනු දැක්කම හිනා යනවා මටනං 😂😂😂
    Salli thiyanwa nam naya ganne ne ni. Oya ganuth danaganna oni hambena gane hariyata jeewath wenna. Meheth innwa paulakma. Naya Nathi gedarak hoyaganna ne higakanawa hamadama
     
    • Like
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya seen eka mehemai, micro loan karana wesa ponnayo, karanne dote moda ganunwa brain wash karala loan eka dena eka,
    moda ganuth ithin gewal wala prashna nisa owata ahu wenawa, paw ithin.
     
    • Like
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    හැබැයි ඉතින් උන් ඒවයෙන් රයිස් කුකර් එකක් සෝෆා එකක් ටීවී එකක් හරි ගන්නව
     
    • Love
    Reactions: Kalegana