1. A

    Questions සල්ලි දාපුවම stuck වෙලා acc එක update වෙන්නෙ නැති cdm තියෙන්නෙ මොන බැංකුවෙද?

    අදත් එක දවසක් වෙච්ච සන්තෑසියම උනානෙ බං hnb cdm සල්ලි දාලා ඒක stuck වෙලා acc එකට සල්ලි ආවෙ නෑ.හෙට update වෙයි කිව්වා. මට කියපන්කො ඔහොම වෙන්නෙ නැති cdm තියන බැංකුව මොකක්ද කියල? Com bank හරි people's එකේ ඔහොම වෙනවද? එහෙම වෙලා නැති බැංකුවක් කියනවද දැන්නම් එපා වෙලා තියෙන්නේ hnb එක
  2. A

    Airpods සුපිරියට repair කරන උන් ඉන්නවද ලංකාවෙ?

    Airpods case එකෙයි buds දෙකෙයි battery replacement කරන තැන් තියෙනවද බං?
  3. A

    ණය ගන්න මෝඩ ගෑනු 😂

    උඹලගෙ පැතිවල ඉන්නවද ඔය තියන හැම මගුලකින්ම ණය අරන් පොලී වාරික ගෙවන මෝඩ ගෑනු?😂ණය සමිති ගානෙ යන මෝඩ ගෑනු දැක්කම හිනා යනවා මටනං 😂😂😂
  4. A

    Questions වෙන රටවල cable internet වලට fair usage policy එකක් තියෙනවද?

    Cable හරහා දෙන (fiber, adsl) internet package වලට වෙන රටවල speed limit එකක් තියෙනවද? ලංකාවේ විතරද fixed broadband services වලත් data package විදියට දෙන්නේ? මම නිකමට බැලුවා වෙන රටවල internet service providers දීලා තියන packages ගැන විස්තර. ඒ හැම එකක්ම තිබුනේ speed based.
  5. A

    slt එකේ මේ package ගැන විස්තර ඕනේ

    Trio Vibe 40 GB Anytime Data & 40 GB Anytime Upload + PEOTV 75 Channels + Unlimited Calls Monthly Rental Rs.3530 Any Beat Free data from 12 midnight to 7 am. Anytime Data 36 GB Monthly Rental Rs.1550 මේවගෙ 12 - 8 am වෙනකම් unlimited night data දෙනවද? පාවිච්චි කරන උන් කියමු බලන්න
  6. A

    ඇත්ත නේද මේ කතාව

    තට්ටු ගානක ලොකු ගෙයක් දැක්කම අනේ මටත් ඒ වගේ ගෙයක් තිබුන නම් කියනවට වඩා අපෝ ඕව නඩත්තු කරන්න ගියාම පට්ට මහන්සියි, කොච්චර ලොකු වුනත් අපි පාවිච්චි කරන්නෙ බොහොම පොඩි කොටසයි. අවශ්‍යම පහසුකම් එක්ක පොඩි කාමර දෙකක ගෙයක් තිබුනම ඇති කියල හිතෙන්න උඹට ලොකු ගෙයක අත්දැකීම තිබිල තියෙන්නම ඕන. තඩි ජීප්...
  7. A

    Samsung Galaxy J2 pro 2016 battery එකයි back panel එකයි daraz තියනවද?

    Daraz එකේ හරියට එකක් සෙට් උනේ නෑ. උඹලා කලින් අරන් තියෙනවා නම් ලින්ක් එක දාපන්කෝ. Housing and battery Gold color housing SM-J210F, SM-J210G, SM-J210H, SM-J210GU
  8. A

    Questions මැරුණ කෙනෙක්ගෙ බැංකු ගිනුමක සල්ලි ගන්නෙ කොහොමද?

    මගෙ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් මේක. පවුලෙ කෙනෙක් නැතිවෙලා එයාගෙ බැංකු ගිනුමෙ තියන සල්ලි ගන්න ක්‍රමේ මොකක්ද ඇහුවා. මමත් දන්නෙ නැති නිසා උඹලගෙන් අහන්නෙ
  9. A

    Spotify premium mod / youtube vanced පාවිච්චි කරන්නේ කවුද?

    උඹල පාවිච්චි කරන ඒවගෙ ලින්ක් දාහන්කො Premium එක වගේම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද
  10. A

    CDM එකේ සල්ලි හිරවුනා

    මචංලා HNB බැංකුවෙ CDM එකේ සල්ලි දාලා කරුණාකර රැදී සිටින්න කියනවනෙ අන්තිමට...ඊටපස්සෙ මැශින් එක stuck වෙලා මෙම යන්ත්‍රය තාවකාලිකව අක්‍රිය වී ඇත කියල වැටුනා...සල්ලි වැටුන කියල මැසේජ් එක ආවෙත් නෑ වෙලාවෙම hnb head office එකටයි එතන හිටපු security කෙනෙකුටයි complain එක දැම්මා...මෙහෙම වෙලා තියනවද උඹලට...
  11. A

    dlb app eken lottery ganna un innawada?

    App eka dagena hitiyata thawama aragena na eka lottery ekakwath. Meken lottery ganna un innawanam kiyahan balanna...winning ehema tiyenawada printed lottery gannawata wada?
  12. A

    HNB App එකෙන් bill payment, fund transfer කරනවනම් පොඩ්ඩක් බලහන්

    App එකේ අවුලක් වගේ. Online banking website එකට log වෙලාම කරපන් web browser එකෙන්. මොකද මම app එකෙන් reload එකක් දාගන්න යද්දි payment pending ආවා මොකද app එකෙන් දානකොට upload download මොකුත් පෙන්නන්නෙ නෑ 4g තිබුනට. මට හිතෙන්නේ data request වෙන්නෙ නෑ app එකෙන්. Web portal එකෙන් දානකොට හරි success...
  13. A

    ලංකාවෙ උන් ඇයි කම්පැණිවලට ඔලුව නවාගෙන ඉන්නෙ?

    මේකෙ දාලා තියන thread දැක්කම හිතුනෙ කම්පැනියෙන් හොදට වැලි දාලා අරිනකම් නැවීගෙන ඉදලා පුකට පයින් දෙකක් දීලා එලවලා දැම්මම නාහෙන් අඩනවා ඇත්තටම ඕවට කිසිම දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි තමන්ට අරිනවා නම් උන්ටත් ඒ විදිහටම අරින්න බැරි මොකද
  14. A

    පරණ hutch sim වලට offers නෑ නේද?

    මගෙ පරණ hutch sim එකට කිසිම offer එකක් නෑ අලුත් සිම් ගත්ත එකෙක්ට 10gb, 900min free හම්බෙලා තිබ්බා අලුත් කිව්වට අලුතෙන්ම නෙවෙයි දැන් අවුරුද්දක් විතර ඇති අනික උගෙ my offers එක බැලුවම සෑහෙන offers තොගයක් තියෙනවා මට තියෙන්නෙ උපරිම දෙකයි තුනයි උඹල hutch පාවිච්චි කරන එකෙක් නම් මේක වෙනවද?
  15. A

    Smartphone විකුණගන්න තැනක්

    මෙහෙමයි අපි පාවිච්චි කරන smartphone ඒ වෙලාවෙම සල්ලි දීලා ගන්න shops නැද්ද නුවර, කෑගල්ල, මාවනැල්ල ඔය හරියේ? wireless headphones, chargers එහෙමත් ගන්නවනම් හොදයි
  16. A

    HNB එකේ මෙහෙම සල්ලි කැපෙනවද උඹලගෙත්?

    A Transaction for LKR 25.00 has been debit ed to Ac No:14XXXXX on 11/08/24 04:12:30 . Remarks :Finacle Alert Charges.Bal: LKR මෙහෙම මාසෙකට දෙකකට කලිනුත් සල්ලි කැපිල තිබ්බා.annual service charges නම් අවුලක් නෑ කියමු ඒත් මෙහෙම 25ක් කපාගන්නේ ඇයි? උඹලගෙත් මෙහෙම සල්ලි කැපිල තියනවද?
  17. A

    Facebook is now an officially child porn site

    Facebook reels බැලුවම පෙනෙයි උඹලටත්.පොඩි කෙල්ලො බාගෙට ඇඳගෙන ඇඟ පෙන්නන්න පුදුම ගේමක් දෙන්නේ.සමහර උන්ගෙ nip slip එහෙමත් තියනවා.මොකද මේ එකපාරටම ඕවා පෙන්නන්නේ? Examples https://www.facebook.com/reel/3479465122344537?mibextid=5fJO66siPiMwO5ti...
  18. A

    iphone battery replacement | super satisfying 🤩🤩

    බලහන්කො මේ battery replacement එක...මාරම satisfying 😍😍😍
  19. A

    Battery එක ගලවන්න පුළුවන් phone මොනවද තියෙන්නේ?

    User replaceable battery තියන phone model මොනවද දැනට ලංකාවෙ ගන්න තියන? Brand New තමා බලන්නෙ...තව 3.5mm headphone jack එකත් තියනවනම් හොදයි...
  20. A

    වාහනවල service manual කොහෙද ගන්න තියෙන්නෙ?

    ඕනෙම වාහන වර්ගයක service/workshop manual එක ගන්නෙ කොහොමද ලංකාවෙ?

    No contents