1. A

    කඩුගන්නාවෙන් යන්න බැරිද?

    නුවර යන්න බැරිවෙයිද? පාර වහලා ද?
  2. A

    මේ ගැන උඹල මොකද හිතන්නේ?

    YouTube බලද්දි අහම්බෙන් මේක හම්බුනේ...ඇත්තටම chris cornell & chester bennington සියදිවි නසා ගත්තද නැත්තං මැරුවාද? මේ මරන දෙකේම loopholes ගොඩක් තියනව මමත් පොඩ්ඩක් හොයල බැලුව
  3. A

    ජොබ් එක කරන තැනට නොකියා අයින් වුන උන් ඉන්නවද?

    ජොබ් එක කරන තැනට නොකියා අයින් වුන උන් ඉන්නවද? එහෙම අයින් වෙලා ගියාට පස්සෙ ජොබ් එක කරපු තැනින් මොකද කිව්වෙ? මොකුත් අවුලක් වුනේ නැද්ද?
  4. A

    Phone unlock කරන software මොනවද?

    උඹලා phone shop වලට නොදී තනියම sim card unlock, android rom එහෙම install කරල තියනවද? තව screen lock එක අමතක උනාම reset නොකර ගොඩදාගන්න පුලුවන්ද? එහෙම පුලුවන් software මොනවද කියල කියන් යමුද?
  5. A

    උඹල බැක් කවර්, ටෙම්පර්ඩ් ග්ලාස් පාවිච්චි කරනවද?

    බැක් කවර්, ටෙම්පර්ඩ් ග්ලාස් නැතුව ෆෝන් පාවිච්චි කරන කුකුල්ලු ඉන්නවද මේකෙ?
  6. A

    Hutch එකේ කවුද මේක පාවිච්චි කරන්නෙ?

    මේ පැකේජ් දෙක හොදයිද බං? මොකක්හරි limit එකක් තියනවද? YouTube තමා වැඩිවෙන්ම ඕනෙ වෙන්නෙ ඒ නිසා active කරගන්න බැලුවෙ.මොකද කියන්නේ මේ ගැන?
  7. A

    අලුත් bajaj discover 125 ගත්තු උන් ඉන්නවද?

    ගත්තු උන් ඉන්නවනම් කියමු බලන්න හොදද නැද්ද කියල.
  8. A

    ඇත්තටම අමුතුම පාලු ගතියක් දැනුනා 😔

    මේ ලියල තියන එකටනම් නෙවෙයි...ඇත්තටම මහගෙදර ගැන මතක් වෙනකොට නිකං මහ අමුතුම පාලු ගතියක් දැනුනා බං...තව අවුරුදු කීපයක් ගියාම අපේ මහගෙදරටත් වෙන්න මේ ටිකම තමා...ඉස්සර කට්ටිය පිරිලා සන්තෝසෙන් ඉඳපු කාලයක් ඇත්තටම...දැන් එහෙම නැතිවුනාට...
  9. A

    උඹලා පාවිච්චි කරන ලැප්ටොප් එක මොකක්ද?

    කැමතිනම් පොටෝ එකකුත් දාහන්...වෝට් කරන්න
  10. A

    ගෙදර ඉඳන් සල්ලි හොයන උන්

    ගෙදර ඉදන් සල්ලි හොයන උන්ට වටේ පිටේ උන්, නෑදැයො ජොබ් එකකට යන්න කියල කියන්නැද්ද? හිඟන හැත්ත දන්නැතුව ඇති ජොබ් එකක් කරල ලෙවකාලා ඉන්නවට වඩා සල්ලි තියනව කියල freelancing කරන උන්ට. 😂
  11. A

    ගොඩක් අලුත් ෆෝන්වල green,pink line එන්නෙ ඇයි?

    දැන් ගොඩක් flagship වලත් ඔය ලයින් එන එක සෑහෙන්න තියනව නේද? ඇන්ඩ්‍රොයිඩ් අයිෆෝන් කියල වෙනසක් නෑ...මේකට හේතුව මොකක්ද මංදා...oled, amoled panel වල දෝශයක්ද? පරණ ips lcd display තියන ෆෝන්වල ඔහොම අවුලක් නෑ නේද?
  12. A

    උඹලටත් වැඩ කරන තැන මහ එකා කෝල් කරනවද?

    නිවාඩු දවසෙත් ඔෆිස් එකේ වැඩවලට කෝල් කරනවද? මේ නීතිය ලංකාවෙත් තියනවද?
  13. A

    දැන් වයස කීයක් විතර ඇතිද?

    වයසෙ හැටියට නෙවෙයි වැඩ...වටෙන්ම හොදට කෙලිනව වගේ
  14. A

    උඹලත් මේ වගේද?

    මමනං අලුතින් ෆෝන් එකක් ගත්තොත් මෙහෙම කරන්නෙ. ඒක ios හරි android දෙකටම අදාලයි. Default on වෙලා තියන හැම එකක්ම off කරනවා. ඒ කියන්නෙ wifi, bluetooth, location, sending usage statistics, auto brightness, synchronization වගේ හැම එකක්ම.මොකද කියල දන්නෑ ඒක පුරුද්දකට ගිහින්. හැම ෆෝන් එකකම automatically...
  15. A

    Questions Mobitel time based package help

    Mobitel time based package eke data limit ekak tiyenawada? 89 ta tiyena eka hodaida or night time downloader package hodaida? Mobitel use karana ekek kiyahanko
  16. A

    Apple vs windows vs android | උඹලට ලේසිම මොකක්ද?

    මටනං වැඩක් කරගන්න ලේසිම windows+android තමයි. Apple සරල දෙයක් කරන්න උනත් වටේ යන්න ඕන. උඹලගෙ opinion එක මොකක්ද?

    No contents