ඇත්තටම අමුතුම පාලු ගතියක් දැනුනා 😔

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    මේ ලියල තියන එකටනම් නෙවෙයි...ඇත්තටම මහගෙදර ගැන මතක් වෙනකොට නිකං මහ අමුතුම පාලු ගතියක් දැනුනා බං...තව අවුරුදු කීපයක් ගියාම අපේ මහගෙදරටත් වෙන්න මේ ටිකම තමා...ඉස්සර කට්ටිය පිරිලා සන්තෝසෙන් ඉඳපු කාලයක් ඇත්තටම...දැන් එහෙම නැතිවුනාට...

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    ඒකට නම් පපුව පත්තු වුණා :sorry:
    --
    ගෙයකට හරි වෙනත් ගොඩනැගිල්ලකට හරි හදන්න පටන්ගත්ත වෙලාවට අනුව නිශ්චිත ආයු කාලයක් තියෙනවා. ඒ කාලය ගෙවුනාම ක්‍රමයෙන් අභාවයට යනවා. ගෙයක් හැමදාම fresh ගතියෙන් තියාගන්න ඒ ගෙදර පුංචි දරුවෝ ඉන්න ඕනේ කියලා මට හිතෙනවා. අඩුම ගානේ අවුරුදු 5කට සැරයක් වත් ගෙදර පොඩි වෙනසක් වෙන්න අලුත්වැඩියාවක් කරන්න ඕනේ. සමහර අය ගෙදර බිත්තියක් කඩලා පොඩි වෙනසක් කරලා ආයෙම හදනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    QH6yEue.gif
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෙයක් හැමදාම fresh ගතියෙන් තියාගන්න ඒ ගෙදර පුංචි දරුවෝ ඉන්න ඕනේ කියලා මට හිතෙනවා. අඩුම ගානේ අවුරුදු 5කට සැරයක් වත් ගෙදර පොඩි වෙනසක් වෙන්න අලුත්වැඩියාවක් කරන්න ඕනේ.
    :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    අපේ සීයලාගේ ගේ වගේ දැන් නන් ගරා වැටිලා. එහෙ ගෙදරට කොයි වෙලේ කවුරු ගියත් කෑම තිබ්බ. පාරේ යන අයත් ගොඩ වෙලා යනවා. 😕
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    Vehicle ekak yanda berida
    තව වමට ගියාම උඩටම පාරක් තියනව බන්.

    Nul0lXi.jpg

    meke nam mara memories tikak athi :)
    ඔව් බන්. ඔය පඩි පේලිය ලස්සනට තිබ්බ කැඩිලා නැතුව. දෙපැත්තේ පස් බැමි කොළ පාට වෙන්නම වැහිලා තිබ්බේ උදුපියලිය තව පොඩි කටු ගස් වලින්. පඩි පේලිය වැටෙන්නේ උපරිම කාර් එකක පළල ගුරු පාරකට කවුද උට්ටෙක් එකට තාර දාල දැන්. . ඊට ඉස්සරහින් කුබුරු. ඒවා ඉවර වෙන්නේ කුරුදු /තේ ඉඩම් වලින්. ඔය පඩි ප්ලියේ දකුණට වෙන්න උසට තියන ගහ ලොකු දිවුල් ගහක්. පඩි පේළියට වෙලා ආතල් එකේ ඉදගෙන කුබුරු දිහා බලන් ඉන්න ආස උනාට කොයි වෙලේ හරි දිවුල් ඔළුවට වැටෙයි කියලා බයියි:dull:. වත්තේ සෑහෙන තිබ්බේ කොස් ගස් . වරක සුවදයි හැමතැනම. තව කිතුල් ගස් ගොඩක් තිබ්බ. ඒවා වල මල් කපල මුට්ටි එල්ලලා තිබ්බේ. ගෙදර කොයි වෙලෙත් සුපිරි කිතුල් පැණි, දිවුල් කිරි, හාල්/වී ගෝනි , කොස් තම්බපු ව තිබ්බ. ඔය ගෙට පිටි පස්සෙන් කන්දක් තියෙන්නේ . ඒක තනිකර කැලයක් . තනියම යන්න බයයි ඕකට . හොරෙන් ගිහින් ආයිත් දුවගෙන ඇවිත් තියනව . :lol: . මොකද ඒකේ පට්ට උස ගස් තියෙන්නේ . තව තැනින් තැන ලොකු කළු ගල්. ගස් වල වදුරෝ ඉන්නව. උන් ඒ පැත්තට වෙන්න බය නෑ . උන් ගස් උඩ ඉදන් කෑගහද්දී බයයි. කොටියෙක් වත් ආවොත් කියලා දුවගෙන එනව. ඇති කොටියෙක් නෑ ඕව වල. නරි නම් හූ කියනව ඇහෙනවා රෑට, හැබැයි මම දැකල නෑ . නයි පොළොංගු ඕන තරම් ඇති .. පඩිපෙළ වම පැත්තට වෙන්න බොලොක්ක ලිදකුයි, ඊට ගල් පඩි තුනක් විතර බැස්සම අර කෝපිකඩේ වගේ නාන ලිදකුයි තිබ්බ. දැන් ඒවා වල් වැදිලා. පාවිච්චියක් නෑ . ඔතන තව සුපිරි ලාවලු ගහක් තිබ්බ. ඒක පෙන්න නෑ . ගෙදර හිටපු සීයල ආච්චිලා ගුරු , විදුහල්පති, ගුරුකම්/ තෙල් මතුරන වගේ වැඩත් දන්නා(දේවාල නෙවෙයි, අර පලිගු මැණිකේ එකේ ගුරුනාන්සේ ඉන්නේ. ඒ ටයිප්) , කුබුරු කරගෙන හිටපු සෙට් එකක්.. ඉතින් ගෙදර පරණ ලස්සන පොත්, කතපොත් පුස්කොලපොත් , ලනු ඇදක් පුරවල ලියුම් (මුද්දර ජාති තිබ්බ ලස්සන) වගේ ඒවා තිබ්බ සොල්දරේ උඩ කාමරේ. මම ඕකට නගිනවා ශේප් එකේ . මරු දේවල් එකතු කරන් එනව යන හැම පාරම පොඩි කාලේ. තව ටීක් බෝල තිබ්බ කබඩ් ඇතුලේ :rofl: . ඉස්තෝප්පුවේ කෙලවරේ ලනු ඇදක් තිබ්බ තඩි කොටයක් තිබ්බ ස්ටුල් එකක් වගේ පාවිච්චි කරපු . තව සීයාගේ හාන්සි පුටුවක් තිබ්බ ලොකු කනප්පුවක් එක්ක. ඔතන රෑට කට්ටිය කාඩ් ගහනව.. ඉස්කෝලේ නිවාඩු කාලෙට තාත්ත අපිව ගිහින් දානවා සති දෙකකට විතර. ඔතන ඔය ගෙදරයි තව ටිකක් ඇවිදන් ගියාම තව ගෙයක් තියනව ආච්චිලා ,පුංචිලා ඉන්න. මම ඉතින් මාරුවෙන් මාරුවට ඔය ගෙවල් වලට යනවා , කුබුරේ යනවා, ගප්පි අල්ලනවා, වදුරෝ එනකොට බලනව, සොල්දරේ උඩට ගිහින් පොත් , ලියුම් තව එකතු කරගන්න තියන පරණ දේවල් බලනව, දිවුල්/ගොරකා/පුවක් අහිදින්ව , ලාවලු/ උගුරැස්ස කඩනවා , පරණ බුට් දෙකක් දාගෙන කැලේ යනවා කියලා යනවා උඩට :rofl: ... පට්ට adventure ට්‍රිප් එක හැම නිවාඩු කාලෙම. දැන් ඔය ගෙදර කවුරුත් නෑ එක සීයා කෙනෙක් ඇරෙන්න. වටේ පිටේ ඉන්නව කට්ටිය අලුත් ගෙවල් එහම හදල. ඔය vibe එක නම් නෑ හැබයි. දැන් මිනිස්සු කිසි තේරුමක් නැතුව බිසී වෙලා , ඒ ලියිෆ් එක පට්ට බන්.
    ------ Post added on Mar 20, 2024 at 12:32 AM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අපේ ගෙදර හදලා පදිංචියට එද්දී හතර දෙනයි, පස්සේ තුන්දෙනයි, ඊළඟට දෙන්නයි, දැන් මම විතරයි. :(

    awurudu kaleta thamai oya wage pathi wala athal eka tyenne.. 😍
    ------ Post added on Mar 20, 2024 at 2:19 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඒකට නම් පපුව පත්තු වුණා :sorry:
    --
    ගෙයකට හරි වෙනත් ගොඩනැගිල්ලකට හරි හදන්න පටන්ගත්ත වෙලාවට අනුව නිශ්චිත ආයු කාලයක් තියෙනවා. ඒ කාලය ගෙවුනාම ක්‍රමයෙන් අභාවයට යනවා. ගෙයක් හැමදාම fresh ගතියෙන් තියාගන්න ඒ ගෙදර පුංචි දරුවෝ ඉන්න ඕනේ කියලා මට හිතෙනවා. අඩුම ගානේ අවුරුදු 5කට සැරයක් වත් ගෙදර පොඩි වෙනසක් වෙන්න අලුත්වැඩියාවක් කරන්න ඕනේ. සමහර අය ගෙදර බිත්තියක් කඩලා පොඩි වෙනසක් කරලා ආයෙම හදනවා.
    සමහර mansion ehema hadanne අවූරුදු 500 k wage kal tiyenna ewa nm wasthu hariyata balala
     
    • Love
    Reactions: Lovtus

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිතද්දී දුකයි තමයි බං ඒත් ඉතිං අපේ ගෙවලුත් දවසක ඔහොම පාලුවට යයි. ජිවිතේ හැටි එහෙම තමයි. ඇවිත් ගිය අය මිසක් නතරවෙච්ච කවුරුවත් නෑ ☹️
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්න තැන ඉඳලා හැරිලා බලද්දී මහ කාලකන්නි ජීවිතයක් කියල හිතෙන්නේ. ඔය ගෙදරම ඉඳලා මේ ඉන්න තැන බලද්දිත් මේ මූකලානේ මොන කාලකන්නි ජීවිතයක් ගෙවනවද කියල දැනෙයි😐

    ඔහොම දුර පලාතක ගෙදරක ඉඳලා රැකියාවක් කරන් ජීවත්වෙන්න අමාරුයි. වතුපිටි වලින් ආදායමක් එනවනං හොඳයි.

    හොඳම දේ ඉන්න තැන සතුටින් ඉන්න එක. කොහොමත් දවසක තනිවෙලා මැරිලා යන්න වෙනවා.