1. A

    etisalat

    ehemath seen ekakda.dannam munge service eka wadak na. mamath sms 5k witara yauwa 2211.eth active une na. wena sim ekak gaththata wadak na 3g godak slow. naththan mea magula ayin karanawa.:angry::angry::angry:
  2. A

    etisalat

    machan mama use karanne etisalat prepaid internet.ape paththe 3g hodatama tiyenne etisalat vitarai. mekai case eka.mea lagadi idan online reload karanna be.transaction failed kiyala error email ekak enawa. anika data plan active karanna ba 2211ta sms karala. data cardwalin kohomada danne na...
  3. A

    IATA/FIATA Cargo Introductory Diploma

    Aviation eke IATA/FIATA Cargo Introductory Diploma eka karapu aya innawada? Mea course eka hodaida?
  4. A

    අවුරුදු 4ක ලව් එක කෙල උනා...

    එහෙනම් ඉතින් උඹට කොහොමත් ඕක හරියන්නෑ තමයි තමන්ගෙ තත්වෙට ගැලපෙන එකක් හොයාගනින් උඹට වඩා සල්ලි තියන පොශ් කෙල්ලෙක් හොයාගත්තම කොහොමත් ඔහොම වෙනවා:angry: :angry::angry::angry:
  5. A

    ලොව සාමකාමීම රටවල් දහය

    මුන් නැති තැනක් නෑනෙ මුන්ව ඉවරයක් කරලම දැම්මනම් හරි :angry::angry::angry::angry:
  6. A

    ලොව සාමකාමීම රටවල් දහය

    එ්කට ලංකාව:lol::lol:
  7. A

    ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක්

    මේවගේ තැනක් බලන්න යන්න තියනවනම් කොහොමද අාතල් එක
  8. A

    පොඩි උදව්වක් ඕනේ

    na bn mama hithane na un echara deyak karanna puluwan un kiyala.umba kokatath aye yanakota ready wela palayan.kandy police no eka hoyaganin
  9. A

    පොඩි උදව්වක් ඕනේ

    උන් නිකම් කාඩ්බෝඩ් වීරයෝ බන් අනිවා ගේම දියන් අපිටත් අනන්තවත් ඕකුන් වගේ උන් හම්බෙවෙලා තියෙනවා
  10. A

    පොඩි උදව්වක් ඕනේ

    බම්ප් තමයි මචං
  11. A

    යන්ත්‍රයක් පැලදීම

    මමනම් හිතන්නේ දැන් කාලෙ ඕව දැම්ම කියල වැඩක් නෑ මොකද දැන් කරන්නෙ බොරුවට යන්තර දාල සල්ලි ගරාගන්න එක.ඉස්සරනම් ඕව හරියට කරන්න අැති.
  12. A

    රස්සාව එපාවෙලා තියෙන්නෙ මේ කාරණා 7 නිසාද?

    eth samahara places thiyenawa athal eke job eka karagena inna puluwan.mage yaluwek innawa uta thiyenawa e wage athal job ekak.nidahase wada karagena inna thiyenne.
  13. A

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    මරණයෙන් පස්සෙ ජීවිතයක් අැතත් නැතත් ඉන්න කාලෙ කාටවත් කරදරයක් නැතුව පින් දහම් කරගෙන හොදින් හිටියනම් එච්චරයි.එතකොට මැරෙන වෙලාවෙ උනත් හිත නිදහසේ මැරෙන්න පුලුවන්.
  14. A

    අණවින, කොඩිවින, හදි හූනියම්

    හූනියමක් කොඩිවිනයක් කරන්න ඉන්නවනම් හිතපල්ලා එකපාරක් නෙවේ සිය පාරක් මං මේ කරන්නේ මොන තරම් පවක්ද කියලා
  15. A

    අණවින, කොඩිවින, හදි හූනියම්

    එල මචං සුපිරියටම ලියල තියනව කතාව.මටනම් ඔයවගේ දේවල් ගැන අත්දැකීම් නෑ.එ්ත් ඉතින් ඕව් බොරු කියල අහක දාන්නෙ නෑ.නිකම් හිතල බලහන්කො අපිට නොපෙනෙන දේවල් මේ ලෝකෙ කොච්චර අැතිද? හැබැයි මචං මමනම් කියන්නේ ඔය හූනියම්,අනවින,කොඩිවින කරන එක මහ පවක්.මනුස්සයෙක් දියුනු වෙනව දකින්න අකමැති මිනිස්සුනෙ ඔයවගේ දේවල්...
  16. A

    මට පොඩි උදව්වක් ඕනේ

    ela thanks machan aniwa thanks ban
  17. A

    මට පොඩි උදව්වක් ඕනේ

    ehemada thanks machan keewata eka ganath balannam mewa kohenda ganna thiyenne
  18. A

    මට පොඩි උදව්වක් ඕනේ

    ow ban ehema wikunanne na mamath hithanne tnks bn

    No contents