1. A

    ඉදිරිපස LED Light

    මාර වැඩ තමයි මට අද ට්‍රැෆික් පොලිස් කිව්ව හෙල්මට් එකේ ටින්ටඩ් වයිසර් එක ගලවන්න උඹට කියල ලයිට් ගලවන්න අනේ මන්ද මෙහෙමත් රටක්
  2. A

    Helmet tinted visor

    Ekathamai bn normal visor dala auwe yanakota epa wenawa.
  3. A

    Helmet tinted visor

    Machan ada traffic police license check karaddi kiwa helmet eke tinted visor eka galawala normal eka hai karaganna kiyala. Tinted visor danna barida bn? Godak un ithin dagena yanawane. Maha gon neethi thiyenne lankawe.
  4. A

    මේ තැනක වැඩට ගිහින් තියනවද?

    මේ තැනක වැඩට ගිහින් තියනවද? උඹල මේ වගේ තැනක වැඩට ගිහින් තියනවද?වැඩ කොහොමද?ගිය උන් විස්තරයක් කියහල්ලා.
  5. A

    බඩ සුද්ද වෙන්න බෙහෙතක්

    බඩ සුද්ද වෙන්න බෙහෙතක් බඩේ තියන ජරාව සුද්ද වෙලා යන්න මොනවහරි බෙහෙතක් තියනවද?උඹල පාවිච්චි කරල තියනවද?දන්න කෙනෙක් කියහන්කෝ ලොකු උදව්වක්.
  6. A

    USA යන්න උදව්වක්

    keeyak wage yaida bn ekata? Minnesota
  7. A

    USA යන්න උදව්වක්

    ehemada..tnx bn monawa karannada bn :(:(
  8. A

    USA යන්න උදව්වක්

    thanks bn ela bn tnx ehemada...tnx for info bn
  9. A

    USA යන්න උදව්වක්

    thanks education yanawanam keeyak witara yaida? eka wenne kohomada?poddak kiyahan machan thanks
  10. A

    USA යන්න උදව්වක්

    thanks thanks mea gana thawa dannawanam kiyahan machan thanks
  11. A

    USA යන්න උදව්වක්

    මචන් අපේ ලොකුනැන්දගෙ අක්කා කෙනෙක් ඉන්නවා USA.ඉතින් මට දැනගන්න ඕන අක්ක එහෙ ඉන්න නිසා එයාට මාව ගන්න පුලුවන්ද කියල.එහෙ මොකක්හරි පොඩි ජොබ් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.අක්ක එහෙ University එකක උගන්නනවා.ඉතින් අක්කට පුලුවන් වෙයිද මාව එහෙට ගන්න?USA ගිය උන් ඉන්නවනම් මට කියහල්ලකෝ මේ ගැන සම්පූර්ණ විස්තරයක්...
  12. A

    වායු තුවක්කුවක් ගන්න හෙල්ප්

    වායු තුවක්කුවක් ගන්න හෙල්ප් මචන් හොද වායු තුවක්කුවක් කීයක් වෙයිද?අපේ පැත්තේ රිලව් බෝ වෙලා මල කරදරේ බන්.කොච්චර එලෙව්වත් යන්නෙ නෑ.ගහක ගෙඩියක්වත් තියාගන්න බෑ මුන් හින්දා.:angry::angry: මට කියහන්කෝ හොද වායු තුවක්කුවක් ගන්න තැනක්.
  13. A

    අලුත්ම බයික් එක කඩාගත්තු උන් ඉන්නවද?

    meke plastic eka hirila tiyenne.eka harigassanna kramayak nadda?aluthen parts aran replace karanna puluwan.eth oya podi scratch ekata ehema karana eka boru wadakne.
  14. A

    අලුත්ම බයික් එක කඩාගත්තු උන් ඉන්නවද?

    ඔව් බන් අලුත්පිටම හින්ද දුකේ බෑ
  15. A

    අලුත්ම බයික් එක කඩාගත්තු උන් ඉන්නවද?

    අලුත්ම බයික් එක කඩාගත්තු උන් ඉන්නවද? මගෙ එක පෙරලිලා පොඩ්ඩක් සීරුනා.වෙලාවට ලොකු අවුලක් උනේ නෑ.උඹලටත් මෙහෙම වෙලා තියනවද?:(:(:(
  16. A

    පිරිත්

    thanks
  17. A

    පිරිත්

    රෑ ඉදන් උදේ වෙනකං පිරිත් දාන්න කියපන්කෝ පිලිවෙලට.රේඩියෝ එක වැඩ නෑ.පෙන් එකෙන් දාන්නේ.
  18. A

    bike ekak ganna help

    bike or scooter ekak ganna inne.leasing karala ganna hodama thana kokada? scooter ekei bike ekei maintain,repair cost wadi kokada?
  19. A

    etisalat

    etisalat 02-16-2017 08:40 PM hoda wade buruwa, ganin ban oya jarawa wisikkarala mobitel or airtel ekak anikwa gannawa yako 3g hodata thibbanam.

    No contents