බයික් ගැන ප්‍රස්නයක්

makabaas

Member
Nov 5, 2016
15
2
0
බයික් ගැන ප්‍රස්නයක්

මචන් මම බයික්වලින් පැදල තියෙන්නෙ ස්කූටර් විතරයි:(:(
එ්කත් සල්ලි ගෙවල දවසකට හයර් එකට අරන් දෙන්නෙක්ගෙන් ඉල්ලුවා දුන්නෙ නෑ:angry::angry:
මට තවම බයික් එකක් නෑ
මම ස්කූටර්වලට වඩා අාස මොටර්බයික් එකකට
එ්ත් මං මොටර්බයික් තවම පැදල නෑ ස්කූට පැද්දට
රෙන්ට් එකට ගන්න බැලුවේ ඩිස්කවරි එකක් තියනවා
මට තියන අවුල තමයි මේක රෙන්ට් එකට අරන් පදින එක අවුල් යයිද
ගියර් දාන එක අමාරුවක් නැද්ද මුලින්ම පදිනකොට :confused::confused:
මං පුරුදුවෙන්න ඔන නිසා මේක කරන්න යන්නේ මට කියහල්ලකෝ මේ ගැන
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්කූටර් නැතුව අනිත් ඒවා පුරුදු නැත්නන් රෙන්ට් එකට අරන් ඒක කොහෙ හරි වද්දගෙන චා වෙන්න එපා...
    අදුරන එකෙක්ගෙන් පොඩ්ඩක් අරගෙන පැදල හුරු වෙයන්.. ඊට පස්සෙ තමන්ටම කියල එකක් ගනින්.. ස්කූටර් පැදපු උඹට අනිත් එකත් මහ ලොකු ගේමක් නෙමෙයි...
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    nitharama padapan bn purudu wenakam
    onema vehicle ekak ehema thmai purudu wenne
    ita passa ithin kisi aulak na as wahagena unath drive karanna plwan :P:P
    licen aran vehicle ekak drive karanne nathuwa hitiyama thamai bn ohoma wenne
     
    makabaas

    Member
    Nov 5, 2016
    15
    2
    0
    ස්කූටර් නැතුව අනිත් ඒවා පුරුදු නැත්නන් රෙන්ට් එකට අරන් ඒක කොහෙ හරි වද්දගෙන චා වෙන්න එපා...
    අදුරන එකෙක්ගෙන් පොඩ්ඩක් අරගෙන පැදල හුරු වෙයන්.. ඊට පස්සෙ තමන්ටම කියල එකක් ගනින්.. ස්කූටර් පැදපු උඹට අනිත් එකත් මහ ලොකු ගේමක් නෙමෙයි...
    තෑන්ක්ස් බන් තියන උන් ඉන්නවා උන් දෙන්නැති එකයි අවුල
    nitharama padapan bn purudu wenakam
    onema vehicle ekak ehema thmai purudu wenne
    ita passa ithin kisi aulak na as wahagena unath drive karanna plwan :P:P
    licen aran vehicle ekak drive karanne nathuwa hitiyama thamai bn ohoma wenne
    :yes::yes:
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මමත් ඔහොම තමයි බන් මුලින්ම පැද්දේ ඩියෝ එකක්
    එ් නිසාද දන්නෑ අනික් එ්ව පදින්න හිතෙන්නැත්තේ :):)