මේක ගැන මොකද හිතන්නේ? realද නැත්නම් මවාගත්ත දෙයක්ද?
මට අනුව නම් මේක ඇත්ත, හැබැයි කෙල්ලොන්ගේ වරදක් නෙමෙයි..
කොල්ලෝ - කොල්ලෝ එකාට එකා නැහැ, එකෙක් මානසිකව වැටිලා ඉද්දි comfort කරන එකත් විහිලුවට ගන්නේ
කෙල්ලොන්ගේ මීට වඩා බැදීමක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ
කවදාවත් දැකලා නැහැ තනියම ඉන්න කෙල්ලෙක්...