UCSC එකේ BIT එක කරන ගමන් කරන්න පුලුවන් හොද bachelor එකක් ඕන...
hostel ගානේ නම් ඉන්න බැහැ බන්, අපායවල්නේ ඒවා :no:
පේරා uni එක තියෙන්නේ max පැය එකහමාරක දුරින් (23KM)
ආස uni එකක් පේරානම් :love: දැනට එහෙම වුනොත් බලන්නේ පේරා art faulty එකේ psychology BA එක කරන්න
වෙන එකක් වුනත් අවුලක් නැහැ.. හොද...