අඩෝ මටත් ඕකම තමයි සෙට් උනේ. අපේ අම්මට එත් මම අර කලින් දාල තියන එකට හිත ගිහින්. තැන්ක්ස් මචන්.
ඕඩර් එක දාලත් සති තුනක් වගේ යනවා කිව්වා ගෙනත් දෙන්න.
මට අව්ල තිබ්බේ මචන් ඔව්වගේ ඇතුලේ ස්ට්‍රක්චර් එක විතරලුනේ ලි එන්නේ. ඉතුරු ටික ඔක්කොම වගේ ෆෝම් , කුෂන් අනන් මනං සීන් නේ එකයි. නික පාවිච්චි...