1. xengine

    බැද්දගේ ගයන ‘සූරිය මංගල්ලේ’ අවුරුදු ගීය විකෘති කළ සුරාබදු නිලධාරියා 22 දා තෙක් රිමාන්ඩ්

    එක සින්දුවයි සංස්කෘතිය ලේප්ට්! ඉතින් හිතපියව් තොපි මෙහෙව් රටක ඉපදෙන්න අපි කොච්චර නම් වාසනාවන්තද කියල.
  2. xengine

    මම හිතුවෙ එලකිරි (Elakiri.com) එක යන්නම ගිහින් කියල 😨

    මන් නම් හිතුවේ හැක් වෙලා කියල.
  3. xengine

    ZLT S12 PRO unlock

    සුපිරි මචන්! Thank You! :love:
  4. xengine

    බොරුකාර BULK අවුරුදු සුබ පැතුම්

    ඊ තෝ මහා ගොනෙක්නේ බොල :lol:
  5. xengine

    උබලා දැං බඩගින්නෙද ඉන්නේ

    පිස්සුද බන් කිරිබත් විතරයි තවම කෑවේ නැත්තේ. :lol:
  6. xengine

    කුරුනෑගල, kandy ගොඩයො

    උඹ කියන්නේ කුරුනෑගල + වියලි කලාපේ උන් කියලද නැත්තන් කුරුණෑගලත් වියලි කලාපේ කියලද ?
  7. xengine

    රනිල්ගේ ෆේක් අවුරුදු නැකැත් වලට එරෙහිව අත් පත්‍රිකා බෙදීම අරඹයි.. ( ගාල්ල දිස්ත්‍රික්කයේ දර්ශන.. )

    දැන් බන් එතකොට මෙච්චර හරියක් උනේ දන්නා කාලෙක ඉඳන් නැකත් හරියට කරලත් ද ?
  8. xengine

    roar.media නවත්තලා

    ඕක ඉතින් තිබ්බත් වැඩක් නැති එකක් නේද? ඔහේ නිකන් පොස්ට් දදා හිටපු එකක්නේ නේද? 🙄
  9. xengine

    අවුරුදු 40 පැනපු cupiri Milf අ‍ැන්ටා පාරක් 🤑🤑 - මෙලින්සා ශනෙල්

    ඉස්සර පට්ට කොලිටි වීඩියෝ කියල tv එකේ බලපු වීඩියෝ දැන් බලද්දී පික්සේලුත් පේනවනේ බන්. 🙄
  10. xengine

    Party Box හෙලුප්..

    ඔය හුත්ත නම් මහා සාපයක් බන් මගුල! කනක් ඇහිලා ඉන්න නැහැ.
  11. xengine

    කුරුනෑගල, kandy ගොඩයො

    ඇයි කව්රු හරි උඹට අඩු කුලේ කියල බැන්නද?
  12. xengine

    අනේ යාලුවේ අන්තර්ජාල ආරක්සාවක් කරගන්න කියල 😌

    දෙහි ගෙඩියක් කැපුවොත් නරකද ? ඕනෙම නම් දෙහි මිරිස් වැලක් එල්ලමු.
  13. xengine

    කච්චතිව් දූපත යළි ලබා ගැනීමට තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට!

    ඔන්න රටවල්! තමන්ගේ මිනිස්සුන්ට මාළු අල්ලගන්න මුන් රටවල් එක්ක නඩු කියනවා. අපේ උන් තියන රෙද්දවල් ඔක්කොම් විකුණ විකුණා යනවා.
  14. xengine

    KFC කාර්ගීල්ස් ඒකටත් බබා හම්බ වෙන්න වගේ යන්නේ.

    උන්ගේ කොලිටිය සෑහෙන්න අඩු වෙලා මචන්. පෝෂන් එක ගැන නෙවෙයි කියන්නේ. හැම පැත්තෙන්ම උන්ගේ කොලිටිය බැහැල. කොටින්ම කියනවා නම් සෝස් පැකට් ගණන් කරලා දෙන ගානට උන් දැන් වැටිලා ඉන්නේ.
  15. xengine

    මටනම් ජපන්නු පේන්න බෑ

    බඩේ බත් නැහැ! ඒ උනාට දෙන්නේ නම් ලොරි ටෝක්. බංකොලොත් රටක ඉන්න ගමන් ජපන්නුන්ගේ ගති ගුණ ගැන හිතන්නේ. යසයි යසයි බේසික පුතා.
  16. xengine

    KFC කාර්ගීල්ස් ඒකටත් බබා හම්බ වෙන්න වගේ යන්නේ.

    එතකොට සල්ලි දීලා කන උන් ගැන උඹ මොකද කියන්නේ? ගෙවලා බාගෙට කාල උන්ගේ ලයිනුත් බලලා එන්නද උඹ කියන්නේ? අනේ යකෝ!
  17. xengine

    උන් මාව බලු කල

    හැම මගුලටම කෑගහන්න බලන් ඉන්න උන්ට හිනා වෙන්නේ නැතුව මොකක්ද බන් කරන්න කියන්නේ?
  18. xengine

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්..❗⚡

    දැනුන් දෙන්නේ කව්ද කියල බලපුවාම හිනත් යනවා.
  19. xengine

    Romaine Willis - ඒ යායේ | Official Music Video (Copyright Claim by කොරින් අල්මේදා 😲)

    එක එකාගේ සින්දු උස්සන එක නම් මහා කැරීම වැඩක්. තමන්ට ඔරිගීනල් එකක් කරගන්න බැරි නම් මොකක්ද බන් උන්ගේ තියන වැඩේ? පයින් ගහන්න ඕනේ.
  20. xengine

    Romaine Willis - ඒ යායේ | Official Music Video (Copyright Claim by කොරින් අල්මේදා 😲)

    මොකක්ද බන් මේකේ තේරුම??? :rolleyes2: මෙලෝ රහක් නැති සිංදුවකට ඔච්චර වියදම් කරලා visual එකක් කරලා තියෙන්නේ?

    No contents