1. MiyuB

    LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර 

    ෆොන්ට් සයිස් එක අඩු කරපං මචං...කියවන්න අමාරුයි....3 වගේ දාපන්...:yes::yes: rep
  2. MiyuB

    මහින්ද_රාජපක්ෂ_වෙනුවන්_කිඹුල්_කඳුළු_හෙලන

    සිරා කතාව...දැන් තමයි මුන්ට කොටි මතක් වෙලා තියෙන්නේ..
  3. MiyuB

    Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

    ඔව් ගිහින් වරෙන්...
  4. MiyuB

    Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

    දැන් මුන් MY3 දින්න හන්ද ජාතිවාදේ අවුස්සන්න හදන්නේ.... යකෝ කොහේ චන්ද දුන්නත් උනුත් ලංකාවේ මිනිස්සු...:yes::yes: අනික 2005දීත් යාපනේ චන්ද ටික මහින්ද නැවැත්තුවේ නැත්නම් ඒ සැරෙත් රනිල් තමා ජනාධිපති..
  5. MiyuB

    SLT SNR Margin

    මේ සැරේවත් මොකක් හරි කරයිද දන්නැහැ බන්....හැමදාම කියන්නේ දුර වැඩි කියල තමයි...
  6. MiyuB

    SLT SNR Margin

    මක්කෙයි....? මේ ත්‍රෙඩ් එකද...?
  7. MiyuB

    SLT SNR Margin

    උන්ට දැන් මොකක්ද කියන්න ඕනේ මචෝ...??
  8. MiyuB

    SLT SNR Margin

    මේකටත් වෙනම කම්ප්ලේන් එකක් දාන්නද මචං..??? :rolleyes::rolleyes::rolleyes:
  9. MiyuB

    SLT SNR Margin

    නැහැ බන් මේක prolink එකක්...අර ලගදී දුන්න එක.....:yes::yes:
  10. MiyuB

    SLT SNR Margin

    නැහැ බන් ...direct ගහල බැලුව....ඩිස්කනෙක්ට් වෙන වෙලාවට SNR එක බහිනවා...අපහු disconnect වෙලා SNR එක නගිනවා.... ඒ වෙලාවේ 4න එකෙන් සද්දයක් ආව...කම්ප්ලේන් එකක් දැම්ම බලන්න...හැබැයි දැන් නම් සද්දේ නැහැ..
  11. MiyuB

    SLT SNR Margin

    මදි නම් තමා බන්...එත් උඹ මුකුත් වැඩිය අප්ලෝඩ් කරන්නේ නැත්තන් අවුලක් නැහැ බන්..:yes::yes::yes: මගේ SNR Down stream එක තියෙනවා 30k...:angry::angry:
  12. MiyuB

    SLT SNR Margin

    අම්ම ගහයි බැට් එකෙන් ...SNR margin එක මෙච්චර තිබුනත් බන් disconnect වෙනවනේ...ඊයේ දවසම disconnect වෙන්න පටන් ගත්ත...මේකේ මීට වැඩිය වැඩි කර ගත්තොත් කෙල වෙයි වගේ...:angry::angry::angry: SLT එවුන්ට...
  13. MiyuB

    MP3 Player

    ඕක එහෙමද කියන්න මන් දන්නේ නැහැ මචෝ....ඔය වගේ තමයි අරුගේත්...මොන මගුල ගහල ඇහුවත් (headset) සවුන්ඩ් එක මෙලෝ වැඩක් නැහැ...treble වැඩි...
  14. MiyuB

    Blu-Ray.Movies.In.Sri.lanka.>>>

    රාජගිරියේ තැනක් තියෙනවා....::yes::yes::yes: එතන බලන්න...පැරකුම්බා උයන ලග..:yes::yes::yes::yes:
  15. MiyuB

    MP3 Player

    යුස් කරලා නම් නැහැ....එත් වෙන එකෙක් ගාව තිබුන ඔය වගේ එකක්....චයිනීස් එකක්....සවුන්ඩ් එක ගන්න දෙයක් නැහැ...එක හින්ද හොදට බලල ගනින්...:yes::yes::yes:
  16. MiyuB

    මහින්දයි ගොලබාලයෝයි....

    මහින්දයි ගොලබාලයෝයි.... TFnE0GeeyHA
  17. MiyuB

    SLT SNR Margin

    SNR එක 23K කියන්නේ අවුලක් නැහැනේ බන්...?
  18. MiyuB

    SLT SNR Margin

    මේ ගානම වගේ තියෙන්න ඕනේ බන්....ඉදහන් මන් අද බලල කියන්නම්.....:yes::yes::yes: මීට වැඩි උනොත් disconnect වෙයිද...?
  19. MiyuB

    SLT SNR Margin

    මචන්ලා දැනට මට 4mbps speed එකක් දීල තියෙනවා...මේක මීට වැඩිය වැඩි කර ගන්න බැරිද...? PEOtvත් තියෙනවා....Webfamily
  20. MiyuB

    SLT big announcement on the 1st??

    අපිටත් කියහන්....:growl::growl::growl::growl:

    No contents