වාහනය_හැප්පුනාද
දැන් මට තියෙන ගැටළුව ඇවිත් තමන්ගේ වාහනයේ ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබ්බායි කියමු කෝ.
යම් අනතුරක් වුන වේලාවේ ඒ මොහොතේදීම ඉන්ෂුවරන්ස් එකට කොල් නොකර පහුවදා කතා කලා නම්, අනිවාර්යෙන් ම පොලිස් වාර්ථාවක් ඉල්ලනවා නේ.
ඒ පොලිස් වාර්ථාවේදී මගේ වාහනය බීමත් පුද්ගලයෙක් ඇවිත් හැප්පුවා නම්, ඒ...