🔷නිරිත දිග රාජධානි සමයේ මෙරට සිතුවම් කලාව.
මෙරට යුගාන්තරණය දෙස අවධානය යොමු කිරීමේදී අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ හා මහනුවර යුගයන් වැදගත් වේ. එම යුගයන්හි පැවැති සිතුවම් කලාව පිළිබඳව කථිකාවක් ගොඩනඟන විට විද්වතුන් බොහෝ විට දක්වන කරුණක් වන්නේ අනුරාධපුර යුගයෙන්...