ඉන්දියාවෙන් නේ ආධාර කරේ..... ඒකයි....![]()
ircon iken thamai oya project eka kare..





මොකා හැදුවත් මහින්දයා තමා ලකුණු ගන්නේ.දැක්කනේ ඊයේ හිටපු හැටි..හරියට මිනිහා විතරක් රේල් පාරේ වැඩ කරලා ඕක හැදුවා වගේ.![]()
next train trip eke Jaffna thama..
මම හිතුවේ අපිට fund කරන්නේ china විතරයි කියල....
මේ ආණ්ඩුවේ මාධ්‍ය වරණය. ඉන්දියාවෙන් කරන ඒවාට ප්‍රසිද්දියක් දෙන්නේ නැහැ. චින්නුන්ව කරේ තියන් අඬබෙර ගහනවා ලංකාව වටේම. එතකොට ගොඩක් අය හිතන්නේ චිනේ විතරයි අපිට උදවු කරන්නේ කියලා. ඇත්තටම ඕව ණය.
අපිට බන් චිනේ විතරක් නොවෙයි ආධාර දෙන්නේ ජපානය , ඇමරිකාව , යුරෝපා රටවල්. හැබැයි දැන් ඔය යුරෝපා ආධාරත් අඩුවෙලා තියෙන්නේ මහින්දගේ තියන හොඳ කම නිසා.




