1. marQuis

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    :rofl::rofl: ඇයි බන් එහෙම කරලා තියෙන්නේ? අරූ පස් නිකන් ඉල්ලලාද? :lol: එහෙම උනත් ඔච්චර මල පනින්න හේතුවක් නෑනේ දෙකක් කියලා එලියට දානවා මිසක්? :confused:
  2. marQuis

    කච් එක

    ඕකම තමා ඉතින් මැනුවල් වාහන වලටත් වෙන අමුතු දෙයක් නෑ. :lol: උඹ ක්ලච් එක පාගන්නේ නැතුව ඇක්සලරේටරේ අතෑරපු වෙලාවේ ඉඳන් එන්ජින් බ්‍රේකින් තමා ආපහු ඇක්සලරේට් කරනකන්. :yes:
  3. marQuis

    කච් එක

    එහෙම දෙයක් නෑ බන්. ගොඩක් බයික් සින්ගල් සිලින්ඩර්. ඒකයි ගැස්සිල්ල වැඩි. ගොඩක් කාර් 4 සිලින්ඩර් (බැලන්ස්) එන්ජිම ස්මූත් ඉතින් බයික් තරම් ගැස්සෙන්නේ නෑ. ඒත් අවශ්‍ය ප්‍රමණයට වඩා වේගය අඩු උනොත් ඒකත් ගැස්සිලා නතර වෙනවා.
  4. marQuis

    කච් එක

    උඹ හරි. ඒකට තමා ගැස්සෙන්නේ. හැබැයි ඒ ඇක්සලරේටරේ රිලීස් කරද්දි අදාල ගියර් එකට අවශ්‍ය අවම වේගය නොතිබුනොත් විතරයි.
  5. marQuis

    Toyota Axio hybrid for sale

    ඔව් නේ බන්. මිනිස්සු ටිකක් බලනවා නේද?
  6. marQuis

    කච් එක

    අහ් දැනුයි තේරුනේ. නෑ එහෙම කරන්න ඕනේ නෑ. ඇක්සලරේටරේ අතාරින අතරින ගානේ ක්ලච් අල්ලන්න ඕනේ නෑ කිසිම ගියර් එකක. අර මම උඩ කිව්වා වගේ අවම වේගයට වඩා අඩු වෙනවනම් හරි ගියර් මාරු කරනවනම් හරි කම්ප්ලීට් ස්ටොප් කරනවනම් හරි තමා ක්ලච් එක අල්ලන්න ඕනේ. නිතරම ඔහොම අනවශ්‍ය විදිහට කල්ච් එක පාගන එක ක්ලච්...
  7. marQuis

    කච් එක

    උඹ අහල තියන එක පැහැදිලි නෑ ඕනේම මැනුවල් වාහනයක (බයික් සහ අනෙකුත්) සෑම ගියරයකම යා හැකි අවම වේගයක් තියනවා. එතනින් එහාට වේගය අඩාල උනොත් ඔය කියන ගැස්සීම හෝ එන්ජිම නැවතීම සිද්ද වෙනවා. ගියර් එක අනුව යන්න පුලුවන් අවම වේගය වෙනස් වෙනවා. 1st එකේ තමා එන්ජිම නතර නොවී නොගැස්සී අඩුම වේගයකින් යන්න...
  8. marQuis

    Toyota Axio hybrid for sale

    දුන්නද කාර් එක? අපරාදේ මේකේ දැම්මේ. Used කාර් වලට හොඳ තැනක් නෙමෙයි EK එක. ikman දැම්මද? නම වගේම ඉක්මන්ට දෙත හැකි. :yes: එහෙම කියන්න බෑ. ඔය ලේඩීස් ටොයිලට් වල කැමරා හයි කරන දොස්තර මහත්තුරුත් ඉන්නේ :P අයිති කාරයගේ රස්සාව බලලා නෙමෙයි වාහනේ ගන්න ඕනේ, වාහනේ හොඳට බලලා හිඟන්නෙක් ගෙන් හරි ගත්තට...
  9. marQuis

    K0TA NIHAL =ZOOMLINE

    මෙම මඩ ප්‍රහාර තරයේ හෙලා දකිනවා. කොටා සුරකිමු
  10. marQuis

    මෙහෙමත්_මඟුලක්

    මට ලෝකේ උසමද ලොකුමද මොකද්ද නත්තල් ගහ මතක් උනා :rofl::P
  11. marQuis

    මෙහෙමත්_මඟුලක්

    මේ වගේ ගිනස් වාර්තා මට තේරෙන්නේ නෑ බන්. :oo: ඕක සැතපුම් 3ක් දිගයි නම් තව කෙනෙක්ට 3.1 ක් දිග එකක් හදල රෙකෝඩ් කඩන එක ගේමක්ද? සල්ලි විතරනේ ඕනේ. :confused: අනික බන් කොහෙවත් යන මඟුලකට කොහෙවත් ඉන්න පාසල් ලමයි මොකටද? රාජ්‍ය උත්සව වලටවත් පාසල් ලමුන් ගන්නෑ කියලා නේද මහ එකා බෙරිහන් දුන්නේ? ඔව් ඒකිට...
  12. marQuis

    මෙහෙමත්_මඟුලක්

    දහසක් මිනිස්සු අපහසුතාවයට පත් කරලා යුග දිවියට පිවිසුන මෙම දෙපලට පුදුම ආශිර්වාදයක් ලැබෙනවා ඇත්තෙ. මව් පියන් සතර දෙනාට කිඹුහුම් එහෙම යනවා ඇති සෑහෙන්ට. අනේ ඒ වෙලාවෙ ගිලන් රථයක් ලෙඩෙක් ගෙනියන වාහනයක් ප්‍රමාද නොවූවා කියා සිතමි. දේශපාලුවෝ වැඩ කරන්නෑ කිව්වට පේනවනේ, කෙලින්ම ගිනස් වාර්තා තියන්න වැඩ...
  13. marQuis

    Alia Bhatt

    :lol::rofl:
  14. marQuis

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    :rofl::rofl: Now that's what I don't get, after hearing all those bullishit :yes: What a Lovely Picture :love: I can Frame it and hang it on my wall, It would clearly make a calm atmosphere :love: it would remind me of gratitude
  15. marQuis

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    With out the SUN there's no life. We can't survive. The MOON, FIRE and CLAY all are very useful things. Not to mention the COW is very useful plus a one of the close animals to the humans. Those are PURE NATURE. There's nothing wrong with worshiping any of those as a gratitude. :rolleyes:
  16. marQuis

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    :lol::lol::lol: කැ# ආතල් මේකේ එවුනුත් දෙන්නේ :rofl:
  17. marQuis

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    මේ ඇත්ත ජීවිතේ අපිට තියන ප්‍රශ්න මදිද බන්, තව ඔන්ලයිනුත් මරාගන්න යන්නේ? :lol: සැබෑ ජීවිතේ ප්‍රශ්න නැති එවුන් වෙන්න ඕනේ මේ ගේම ඉල්ලන්නේ. :rofl: :no: පාඩුවේ යයි පොත් ටිකත් ලැමට තුරුල් කරන් පාර අයිනෙන්. :rofl:
  18. marQuis

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    මේකේ දැන් ගහන්න වගේ තග දාන ඔක්කොම උන් ඉන්නේ රට. :lol::lol::lol::rofl:
  19. marQuis

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    වත්තල ඕ අයි සී කැලිපෝනියාවෙද වැඩ කරන්නේ? :lol::lol::lol: අනේ උකහන් බන් :rofl::rofl:

    No contents