:rofl::P
:rofl::rofl:
වමට සිග්නල් දාල දකුණට හරවන අපේ රටේ,
දකුණට සිග්නල් දාලා වමට හරවන අපේ රටේ,
බ්‍රේක් ලයිට් පත්තු වෙන්නැති අපේ රටේ.
බැට්‍රි බහී කියලා පාර්කින් ලයිට්ස් නොදාන අපේ රටේ,
රිෆ්ලෙක්ටර්ස්, ලයිට්ස් කලු පාට කරන අපේ රටේ
සමහරවිට බාධකේකදි වත් හැසාඩ් නොදාන අපේ රටේ,
ඔහොම හරි ලයිට් එකක්...