මෙහෙමත්_මඟුලක්

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඕකට වියදම් කරපු සල්ලි වලින් ළමයින්ට ඇදුම් ටිකක් මහල දුන්නනම් කොච්චර දෙයක්ද?
    මෝඩ යක්කු

    :yes::yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු
    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    kandy-wedding.jpg

    මුන්ගේ කිසි වැදගත් පෙනුමක් නම් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    යහ්පලානේ තියෙන නිසා හොදයි

    ඔසරි පොට අල්ලන්න සිසුන් ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශනයක්
    මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    කිසිදු කටයුත්තක් සඳහා ළමයින් හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.

    ඊයේ(21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් සිය විරෝධය පළ කර තිබිණි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    11.gif
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔසරි පොට අල්ලන්න සිසුන් ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශනයක්

    Link
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මේ මොන ගොන් වැඩක්ද? :angry:
    දෙන්නගෙම මොලේ හොද නෑ. :baffled:
    අපරාදේ සල්ලි. ඒ සල්ලිවලින් දුප්පත් ළමයින්ට උදව් කරන්න තිබ්බ. එහෙමත් නැත්තන් ඒ දෙන්නගේ අනාගතේට ඉතුරු කරන්න තිබ්බ.
    ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ කුරුවල් වෙලා. :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ලොව දිගම ඔසරිය ගලවපු මනමාලයා කියලනම් ජිනස් එකට යයි :love: